SMART LIFE
SMART LIFE
SMART LIFE
SMART LIFE
SMART LIFE

01 Image 1 Image 1

① 가방
② 공책
③ 수첩
④ 안경

① බෑගය
② සටහන් පොත
③ පසුම්බි පොත
④ ඇස් කණ්නාඩි

02 Image 1 Image 1

① 칼
② 가위
③ 젓가락
④ 숟가락

① පිහිය
② කතුර
③ චොප්ස්ටික් 🥢
④ හැන්ද 🥄

03 Image 1 Image 1

① 공책
② 수첩
③ 컴퓨터
④ 계산기

① සටහන් පොත
② පසුම්බි පොත
③ පරිඝණකය
④ කැලිකියුලේටරය (ගණක යන්ත්‍රය)

04 Image 1 Image 1

① 기차
② 자전거
③ 비행기
④ 고속버스

① දුම්රිය
② බයිසිකලය
③ ගුවන් යානය
④ සීග්‍රගාමී බසය

05 Image 1 Image 1

① 쓰레기통
② 공중전화
③ 자동판매기
④ 자동인출기

① කුණු භාජනය 🗑️
② පොදු දුරකථනය
③ ස්වයංක්‍රීය විකුනුම් යන්ත්‍රය
④ ATM යන්ත්‍රය

06 Image 1 Image 1

① 자동차
② 세탁기
③ 전화기
④ 냉장고

① මෝටර් රථය
② රෙදි සෝදන යන්ත්‍රය
③ දුරකථනය
④ ශීතකරණය

07 Image 1 Image 1

① 신문
② 수첩
③ 공책
④ 달력

① පත්තරය 📰
② පසුම්බි පොත
③ සටහන් පොත
④ දින දර්ශනය

08 Image 1 Image 1

① 돈
② 카드
③ 우표
④ 공책

① මුදල්
② කාඩ් පත
③ මුද්දර
④ සටහන් පොත

09 Image 1 Image 1

① 컴퓨터
② 라디오
③ 카메라
④ 텔레비전

① පරිගණකය
② රේඩියෝව
③ කැමරාව
④ රූපවාහිනිය

10 Image 1 Image 1

① 명함
② 수첩
③ 달력
④ 여권

① විසිටින් කාඩ්පත
② පසුම්බි පොත
③ දින දර්ශනය
④ විදේශ ගමන් බලපත්‍රය

11 Image 1 Image 1

① 안경
② 우산
③ 모자
④ 장갑

① ඇස් කණ්නාඩිය
② කුඩය
③ තොප්පිය
④ අත් මේස්

12 Image 1 Image 1

① 바지
② 치마
③ 티셔츠
④ 와이셔츠

① කලිසම
② සාය
③ ටී ෂර්ට්
④ කාන්තා ඇඳුම

13 Image 1 Image 1

① 기차
② 자전거
③ 비행기
④ 자동차

① දුම්රිය
② බයිසිකලය
③ ගුවන් යානය
④ මෝටර් රථය

14 Image 1 Image 1

① 학생증
② 사원증
③ 운전면허증
④ 건강보험증

① ශිෂ්‍ය හැඳුනුම්පත
② සේවක හැඳුනුම්පත ✅
③ රියදුරු බලපත්‍රය
④ සෞඛ්‍යය රක්ෂණ පත්‍රය

15 Image 1 Image 1

① 선풍기
② 냉장고
③ 온도계
④ 청소기

① විදුලිපංකාව
② ශීතකරණය
③ උෂ්ණත්වමානය 🌡️
④ වැකුම් ක්ලීනරය

16 Image 1 Image 1

① 수첩
② 가방
③ 사진
④ 거울

① පසුම්බි පොත
② බෑගය
③ පින්තූරය
④ කණ්නාඩිය

17 Image 1 Image 1

① 달력
② 시계
③ 거울
④ 지도

① දින දර්ශනය දින
② ඔරලෝසුව
③ කණ්නාඩිය
④ සිතියම 🗺️

18 Image 1 Image 1

① 사전
② 수첩
③ 공책
④ 신문

① ශබ්දකෝෂය (Dictionary)
② පසුම්බි පොත
③ සටහන් පොත
④ පත්තරය

19 Image 1 Image 1

① 서류함
② 보관함
③ 우체통
④ 쓰레기통

① ලිපි ද්‍රව්‍ය රාක්කය
② නැති වූ බඩු තබන ස්තානය
③ ලියුම් පෙට්ටිය
④ කුණු බඳුන

20 Image 1 Image 1

① 안경
② 거울
③ 열쇠
④ 모자

① ඇස් කණ්නාඩිය
② කණ්නාඩිය
③ යතුර
④ තොප්පිය

21 Image 1 Image 1

① 칼
② 연필
③ 줄자
④ 지우개

① පිහිය
② පැන්සල
③ මිනුම් පටිය (ටේප්)
④ මකනය

22 Image 1 Image 1

① 명함
② 지폐
③ 영화표
④ 영수증

① විසිටින් කාඩ්පත
② මුදල් නෝට්ටුව
③ චිත්‍රපට ප්‍රවේශපත්‍රය
④ බිල්පත

23 Image 1 Image 1

① 옷장
② 책장
③ 침대
④ 책상

① ඇඳුම් අල්මාරිය
② පොත් රාක්කය
③ ඇඳ
④ පොත් මේසය

24 Image 1 Image 1

① 우표
② 수표
③ 영수증
④ 기차표

① මුද්දරය
② චෙක් පත
③ බිල්පත
④ දුම්රිය ප්‍රවේශපත්‍රය

25 Image 1 Image 1

① 양말
② 모자
③ 바지
④ 운동화

① මේස්
② තොප්පිය
③ කලිසම
④ ක්‍රීඩා සපත්තු

26 Image 1 Image 1

① 책상
② 의자
③ 옷장
④ 침대

① පොත් මේසය
② පුටුව
③ ඇඳුම් අල්මාරිය
④ ඇඳ

27 Image 1 Image 1

① 자전거
② 자동차
③ 사진기
④ 컴퓨터

① බයිසිකලය
② මෝටර් රථය
③ කැමරාව
④ පරිඝණකය

28 Image 1 Image 1

① 비행기
② 자동차
③ 자전거
④ 지하철

① ගුවන් යානය
② මෝටර් රථය
③ බයිසිකලය
④ උමං දුම්රිය

29 Image 1 Image 1

① 가방
② 지갑
③ 여권
④ 수첩

① බෑගය
② මුදල් පසුම්බිය
③ විදේශ ගමන් බලපත්‍රය
④ පසුම්බි පොත

30 Image 1 Image 1

① 택시
② 비행기
③ 지하철
④ 고속버스

① ටැක්සිය
② ගුවන් යානය
③ උමං දුම්රිය
④ සීඝ්‍රගාමි බසය

31 Image 1 Image 1

① 돈
② 옷
③ 꽃
④ 책

① මුදල්
② ඇඳුම්
③ මල්
④ පොත්

32 Image 1 Image 1

① 옷장
② 침대
③ 책상
④ 의자

① ඇඳුම් අල්මාරිය
② ඇඳ
③ පොත් මේසය
④ පුටුව

33 Image 1 Image 1

① 청소기
② 세탁기
③ 냉장고
④ 선풍기

① වැකුම්ක්ලීනරය
② රෙදි සෝදන යන්ත්‍රය
③ ශීතකරණය
④ විදුලි පංකාව

34 Image 1 Image 1

① 치마
② 바지
③ 셔츠
④ 모자

① සාය
② කලිසම
③ කමීසය
④ තොප්පිය

35 Image 1 Image 1

① 침대
② 책상
③ 책장
④ 의자

① ඇඳ
② පොත් මේසය
③ පොත් රාක්කය
④ පුටුව

36 Image 1 Image 1

① 컴퓨터
② 라디오
③ 카메라
④ 텔레비전

① පරිඝණකය
② රේඩියෝව
③ කැමරාව
④ රූපවාහිනිය

37 Image 1 Image 1

① 컴퓨터
② 냉장고
③ 카메라
④ 휴대전화

① පරිඝණකය
② ශීතකරණය
③ කැමරාව
④ ජංගම දුරකථනය

38 Image 1 Image 1

① 택시
② 기차
③ 버스
④ 자전거

① ටැක්සිය
② දුම්රිය
③ බසය
④ බයිසිකලය

39 Image 1 Image 1

① 라디오
② 카메라
③ 냉장고
④ 텔레비전

① රේඩියෝව
② කැමරාව
③ ශීතකරණය
④ රූපවාහිනිය

40 Image 1 Image 1

① 계산기
② 텔레비전
③ 휴대전화
④ 노트북 컴퓨터

① කැලිකියුලේටර්
② රූපවාහිනිය
③ ජංගම දුරකථනය
④ ලැප්ටොප් පරිඝණකය

41 Image 1 Image 1

① 냉장고입니다.
② 가습기입니다.
③ 세탁기입니다.
④ 온도계입니다.

① ශීතකරණය
② ආර්ද්‍රතා උපකරණය
③ රෙදි සෝදන යන්ත්‍රය
④ උෂ්ණත්ව මානය

42 Image 1 Image 1

① 공입니다.
② 가위입니다.
③ 거울입니다.
④ 안경입니다.

① බෝලය
② කතුර
③ කණ්නාඩිය
④ ඇස් කණ්නාඩිය

43 Image 1 Image 1

① 수세미입니다.
② 고무장화입니다
③ 고무장갑입니다
④ 고무지우개입니다

① කොහු බුරුසුව
② රබර් සපත්තුය
③ රබර් අත්මේස්ය
④ රබර් මකනය

44 Image 1 Image 1

① 여권입니다.
② 신분증입니다.
③ 신용카드입니다.
④ 교통카드입니다.

① ගමන් බලපත්‍රය
② හැඳුනුම්පත්‍රය
③ මුදල් කාසිය
④ ප්‍රවාහන කාඩ්

45 Image 1 Image 1

① 귀덮개입니다.
② 안전모입니다.
③ 안전화입니다.
④ 보안경입니다.

① කන් ආරක්ෂිත ආවරණය
② මුහුනු ආරක්ෂිත ආවරණය
③ ආරක්ෂිත සපත්තු
④ ඇස් ආරක්ෂකය

46 Image 1 Image 1

① 꽃입니다.
② 집입니다.
③ 과일입니다.
④ 나무입니다.

① මල්ය
② නිවසය
③ පළතුරුය
④ ගස්ය

47 Image 1 Image 1

① 꽃입니다.
② 옷입니다.
③ 나무입니다.
④ 가구입니다.

① මල්ය
② ඇඳුම්ය
③ ගස් ය
④ ලී බඩුය

48 Image 1 Image 1

① 난로입니다.
② 선풍기입니다.
③ 에어컨입니다.
④ 가습기입니다.

① හීටරය
② විදුලි පංකාව
③ වායු සමීකරණය
④ ආර්ද්‍රතා උපකරණය

49 Image 1 Image 1

① 컵입니다.
② 라면입니다.
③ 냄비입니다.
④ 도마입니다.

① කෝප්පය
② නූඩ්ල්ස්
③ නෑඹිලිය
④ එළවලු කපන ලෑල්ල

50 Image 1 Image 1

① 다리미입니다.
② 청소기입니다.
③ 세탁기입니다.
④ 온도계입니다.

① ස්ත්‍රීක්කය
② වැකුම්ක්ලීනරය
③ රෙදි සෝදන යන්ත්‍රය
④ උෂ්නත්වමානය

51 Image 1 Image 1

① 칼입니다.
② 도마입니다.
③ 냄비입니다.
④ 수저입니다.

① පිහිය
② එලවලු කපන ලෑල්ල
③ නෑඹිලිය
④ හැඳි සහ කූරු

52 Image 1 Image 1

① 배입니다.
② 포도입니다.
③ 딸기입니다.
④ 사과입니다.

① පෙයාස්
② මිදි 🍇
③ ස්ට්‍රෝබෙරි 🍓
④ ඇපල් 🍏

53 Image 1 Image 1

① 냄비입니다.
② 도마입니다.
③ 바가지입니다.
④ 바구니입니다

① නෑඹිලිය
② එලවලු කපන ලෑල්ල
③ කිරි ගෝට්ට
④ කූඩය

54 Image 1 Image 1

① 접시입니다.
② 주머니입니다.
③ 바가지입니다.
④ 바구니입니다.

① කෑම වර්ගයක්
② පොකට්ටුව
③ කිරිගෝට්ට
④ කූඩය

55 Image 1 Image 1

① 모자입니다.
② 안경입니다.
③ 귀마개입니다.
④ 마스크입니다

① තොප්පිය
② ඇස් කණ්නාඩිය
③ කන් ඇබය
④ මුඛ ආවරණය (මාස්ක්)

56 Image 1 Image 1

① 이불입니다.
② 베개입니다.
③ 침대입니다.
④ 바지입니다.

① ඇතිරිලි / පොරෝනා
② කොට්ටය
③ ඇඳ
④ කලිසම

57 Image 1 Image 1

① 복사기입니다.
② 계산기입니다.
③ 선풍기입니다.
④ 청소기입니다.

① ෆොටෝ කොපි යන්ත්‍රය
② කැල්කියුලේටරය
③ විදුලි පංකාව
④ වැකුම් ක්ලීනර්

58 Image 1 Image 1

① 봉투입니다.
② 우표입니다.
③ 상자입니다.
④ 지갑입니다.

① කවර / බෑග්
② මුද්දර
③ පෙට්ටි
④ මුදල් පසුම්බිය

59 Image 1 Image 1

① 빗입니다.
② 신입니다.
③ 거울입니다.
④ 모자입니다.

① පනාව
② දෙවියන් වහන්සේ
③ කණ්නාඩිය
④ තොප්පිය

60 Image 1 Image 1

① 사과입니다.
② 딸기입니다.
③ 포도입니다.
④ 수박입니다.

① ඇපල්
② ස්ට්‍රෝබෙරි
③ මිදි
④ පැණි කොමඩු 🍉

61 Image 1 Image 1

① 형광등입니다. ② 손전등입니다. ③ 선풍기입니다. ④ 계산기입니다

① ප්‍රතිදීප්ත පහන
② විදුලි පන්දම
③ විදුලි පංකාව
④ කැල්කියුලේටර්

62 Image 1 Image 1

① 의자입니다.
② 바구니입니다.
③ 비닐봉투입니다.
④ 세숫대야입니다.

① පුටුව
② කූඩය
③ ප්ලාස්ටික් බෑග්
④ පිඟාන

63 Image 1 Image 1

① 수박입니다. ② 포도입니다. ③ 사과입니다. ④ 딸기입니다.

① පැණි කොමඩු
② මිදි
③ ඇපල්
④ ස්ට්‍රෝබෙරි

64 Image 1 Image 1

① 치마입니다. ② 양말입니다. ③ 바지입니다. ④ 스웨터입니다

① සාය
② මේස්
③ කලිසම
④ හැට්ටය

65 Image 1 Image 1

① 가위입니다. ② 연필입니다. ③ 숟가락입니다. ④ 젓가락입니다

① කතුර
② පැන්සල
③ හැන්ඳ
④ චොප්ස්ටික්

66 Image 1 Image 1

① 사원증입니다.
② 교통카드입니다.
③ 신용카드입니다.
④ 운전면허증입니다.

① සේවක හැඳුනුම්පත
② ප්‍රවාහන කාඩ්පත
③ මුදල් කාඩ්පත
④ රියදුරු බලපත්‍රය

67 Image 1 Image 1

① 칼입니다.
② 열쇠입니다.
③ 수저입니다.
④ 카드입니다.

① පිහිය
② යතුර
③ හැඳි සහ ගෑරුප්පු
④ කාඩ් පත්

68 Image 1 Image 1

① 선풍기입니다.
② 계산기입니다.
③ 체중계입니다.
④ 온도계입니다.

① විදුලි පංකාව
② කැල්කියුලේටර්
③ ශරීරයේ බර කිරන තරාදි
④ උෂ්ණත්ව මාපකය

69 Image 1 Image 1

① 거울입니다.
② 옷장입니다.
③ 의자입니다.
④ 옷걸이입니다.

① කණ්නාඩිය
② ඇඳුම් අල්මාරිය
③ පුටුව
④ ඇඳුම් එල්ලනය

70 Image 1 Image 1

① 이불입니다.
② 베개입니다.
③ 의자입니다.
④ 수건입니다.

① ඇතිර්ලි
② කොට්ටය
③ පුටුව
④ තුවාය

71 Image 1 Smart Life

① 저울입니다.
② 거울입니다.
③ 온도계입니다.
④ 계산기입니다.

① තරාදිය
② කණ්නාඩිය
③ උෂ්ණත්ව මාපකය
④ කැල්කියුලේටරය

72 Image 1 Smart Life

① 전기난로입니다.
② 전기밥솥입니다.
③ 전자저울입니다.
④ 전자사전입니다.

① විදුලි හීටරය
② විදුලි බත් පිසිනය
③ ඉලෙක්ට්‍රොනික් තරාදිය
④ ඉලෙක්ට්‍රොනික් ඩික්ෂනරිය

73 Image 1 Smart Life

① 전기난로입니다.
② 전기밥솥입니다.
③ 전자저울입니다.
④ 전자사전입니다

① විදුලි හීටරය
② විදුලි බත් පිසිනය
③ ඉලෙක්ට්‍රොනික් තරාදිය
④ ඉලෙක්ට්‍රොනික් ඩික්ෂනරිය

74 Image 1 Smart Life

① 칼입니다.
② 가위입니다.
③ 젓가락입니다.
④ 숟가락입니다.

① පිහිය
② කතුර
③ චොප්ස්ටික්
④ හැන්ද

75 Image 1 Smart Life

① 냄비입니다.
② 접시입니다.
③ 도마입니다.
④ 주전자입니다.

① නෑඹිලිය
② කෑම වර්ගයක්
③ එලවලු කපන ලෑල්ල
④ කේතලය

76 Image 1 Smart Life

① 달력입니다.
② 명함입니다.
③ 지도입니다.
④ 여권입니다.

① දින දර්ශනය
② විසිටින් කාඩ්
③ සිතියම
④ විදේශ ගමන් බලපත්‍රය

77 Image 1 Smart Life

① 옷장입니다.
② 침대입니다.
③ 책상입니다.
④ 책꽂이입니다.

① ඇඳුම් අල්මාරිය
② ඇඳ
③ පොත් මේසය
④ පොත් රාක්කය

78 Image 1 Smart Life

① 체중계입니다.
② 계산기입니다.
③ 선풍기입니다.
④ 세탁기입니다.

① ශරීරයේ බර කිරන තරාදිය
② කැල්කියුලේටර්
③ විදුලි පංකාව
④ රෙදි සෝදන යන්ත්‍රය

79 Image 1 Smart Life

① 칼입니다.
② 풀입니다.
③ 볼펜입니다.
④ 가위입니다.

① පිහිය
② ගම් බෝතල්
③ පෑන
④ කතුර

80 Image 1 Smart Life

① 옷입니다.
② 풀입니다.
③ 칼입니다.
④ 자입니다.

① ඇඳුම්
② ගම් බෝතල්
③ පිහිය
④ තේ

81 Image 1 Smart Life


82 Image 1 Smart Life


83 Image 1 Smart Life


84 Image 1 Smart Life


85 Image 1 Smart Life


86 Image 1 Smart Life


87 Image 1 Smart Life


88 Image 1 Smart Life


89 Image 1 Smart Life


90 Image 1 Smart Life


Image 1