SMART LIFE
SMART LIFE
SMART LIFE
SMART LIFE
SMART LIFE
예요 / 이에요
නාමපදය + 예요 හෝ 이에요
යම් කෙනෙක් යම් දෙයක් ගැන හඳුන්වාදීමේදී නාම පදය සමඟ භාවිතා කරයි. කථන භාෂාවේදී යොදාගනී.
මෙය නාම පදයක අගට එකතු කරන විට හල් අකුරක් තිබේද නැද්ද යන්න ගැන සැලකිල්ලක් දැක්විය යුතුවේ.. පහත පරිදි බලා නාමපදයට සම්බන්ධ කරන්න.
හල් අකුරක් රහිත විට ⇨ 예요
හල් අකුරක් සහිත විට ⇨ 이에요
මෙහි අර්ථය වේ, වෙමු, වෙයි, වෙති, ය, කි, යනාදිය වේ.
බෑගය වේ.
가방이에요
තොප්පිය වේ.
모자예요
පැන්සලකි.
연필이에요
සීයාය.
할아버지예요
තාත්තාය.
아버지예요
අම්මා වේ.
어머니예요
රේඩියෝවවේ.
라디오예요
예요? / 이에요?
නාමපදය + 예요? හෝ 이에요?
යම් කෙනෙක් යම් දෙයක් ගැන විමසීමේදී නාම පදය සමඟ භාවිතා කරයි. කථන භාෂාවේදී යොදාගනී.
මෙය නාම පදයක අගට එකතු කරන විට හල් අකුරක් තිබේද නැද්ද යන්න ගැන සැලකිල්ලක් දැක්විය යුතුවේ.. පහත පරිදි බලා නාමපදයට සම්බන්ධ කරන්න. හඳුන්වාදීමට යොදා ගන්නා ප්‍රත්‍ය අගට ප්‍රශ්නාර්ථ ලකුන දැමීමෙන් ප්‍රශ්නාර්ථ ස්වරූපය සාදාගත හැක.
හල් අකුරක් රහිත විට ⇨ 예요?
හල් අකුරක් සහිත විට ⇨ 이에요?
මෙහි අර්ථය වේද , වෙමුද , වෙයිද , වෙතිද , යනාදිය වේ.
බෑගය වේද?
가방이에요?
තොප්පිය වේද?
모자예요?
පැන්සලද?
연필이에요?
සීයාද?
할아버지예요?
තාත්තාද?
아버지예요?
අම්මා වේද?
어머니예요?
රේඩියෝවවේද?
라디오예요?
이/가 아니에요
නාමපදය + 이/가 아니에요
යම් කෙනෙක් යම් දෙයක් ගැන නැත අර්ථය ලබා ගැනීමට නාම පදය සමඟ භාවිතා කරයි. කථන භාෂාවේදී යොදාගනී.
මෙය නාම පදයක අගට එකතු කරන විට හල් අකුරක් තිබේද නැද්ද යන්න ගැන සැලකිල්ලක් දැක්විය යුතුවේ.. පහත පරිදි බලා නාමපදයට සම්බන්ධ කරන්න.
හල් අකුරක් රහිත විට ⇨ 가 아니에요
හල් අකුරක් සහිත විට ⇨ 이 아니에요
මෙහි අර්ථය නොවේ, නොවෙමු, නොවෙයි, නොවෙති, යනාදිය වේ.
බෑගය නොවේ.
가방이 아니에요
තොප්පිය නොවේ.
모자가 아니에요
පැන්සලක් නොවේ.
연필이 아니에요
සීයා නොවේ.
할아버지가 아니에요
තාත්තා නොවේ.
아버지가 아니에요
අම්මා නොවේ.
어머니가 아니에요
රේඩියෝව නොවේ.
라디오가 아니에요
이/가 아니에요?
නාමපදය + 이/가 아니에요?
යම් කෙනෙක් යම් දෙයක් ගැන නැද්ද අර්ථයෙන් විමසීමේදී නාම පදය සමඟ භාවිතා කරයි. කථන භාෂාවේදී යොදාගනී.
මෙය නාම පදයක අගට එකතු කරන විට හල් අකුරක් තිබේද නැද්ද යන්න ගැන සැලකිල්ලක් දැක්විය යුතුවේ.. පහත පරිදි බලා නාමපදයට සම්බන්ධ කරන්න. නැත හඳුන්වාදීමට යොදා ගන්නා ප්‍රත්‍ය අගට ප්‍රශ්නාර්ථ ලකුන දැමීමෙන් ප්‍රශ්නාර්ථ ස්වරූපය සාදාගත හැක.
හල් අකුරක් රහිත විට ⇨ 가 아니에요?
හල් අකුරක් සහිත විට ⇨ 이 아니에요?
මෙහි අර්ථය නොවේද , නොවෙමුද , නොවෙයිද , නොවෙතිද , යනාදිය වේ.
බෑගය නොවේද?
가방이 아니에요?
තොප්පිය නොවේද?
모자가 아니에요?
පැන්සල නොවේද?
연필이 아니에요?
සීයා නොවේද?
할아버지가 아니에요?
තාත්තා නොවේද?
아버지가 아니에요?
අම්මා නොවේද?
어머니가 아니에요?
රේඩියෝව නොවේද?
라디오가 아니에요?
아요 / 어요 / 여요
වර්තමාන කාල සාමාන්‍ය ප්‍රකාශන අවස්ථාව
ක්‍රියාපදය + 아요 / 어요 / 여요
වාචික සාමාන්‍ය ප්‍රකාශන අවස්ථාව යටතේ අවසාන ක්‍රියාව සකස් කර ගැනීමට මෙම ප්‍රත්‍යයන් යොදා ගනී.
මූලික ක්‍රියා පදයේ 다 ඉවත් කර අග අකුරේ ස්වරය අනුව එකතු කරනු ලබයි. අග අකුර හල් අකුරක් නම් ඊට පෙර ස්වරය අනුව එකතුකරයි.
අග ස්වරය ㅏ,ㅗ විට ⇨ 아요
අග ස්වරය ㅏ,ㅗ හැර අනෙක් අවස්ථා වලදී ⇨ 어요
하다 අවසාන වලදී ⇨ 여요
ක්‍රියාපදය + 아요
가다
가 + 아요
가요 යනවා
오다
오 + 아요
와요 එනවා (ㅗ,ㅏ ස්වර එකට සන්ධිවේ)
보다
보 + 아요
봐요 බලනවා
살다
살 + 아요
살아요 ජීවත් වෙනවා
받다
받 + 아요
받아요 ලබාගන්නවා
ක්‍රියාපදය + 어요
입다
입 + 어요
입어요 අඳිනවා
먹다
먹 + 어요
먹어요 කනවා
벗다
벗 + 어요
벗어요 ගලවනවා
웃다
웃 + 어요
웃어요 සිනාසෙනවා
울다
울 + 어요
울어요 අඬනවා
쉬다
쉬 + 어요
쉬어요 විවේක ගන්නවා
배우다
배우 + 어요
배워요 ඉගෙන ගන්නවා
마시다
마시 + 어요
마셔요 බොනවා
바꾸다
바꾸 + 어요
바꿔요 මාරු කරනවා
기다리다
기다리 + 어요
기다려요 රැඳී සිටිනවා
가르치다
가르치 + 어요
가르쳐요 උගන්වනවා
ක්‍රියාපදය + 여요
ක්‍රියාපදය 하다 වලින් අවසන් වන විට 다 ඉවත් කොට 여요 එකතු කරන්න.
하다
하 + 여요
해요
하다 ඉවත් කොට 해요 එකතු කරන්න ලෙස පහසුවෙන් මතක තබා ගන්න.
일하다
일 + 해요
일해요 වැඩ කරනවා
공부하다
공부 + 해요
공부해요 පාඩම් කරනවා
천화하다
천화 + 해요
천화해요 කෝල් කරනවා
요리하다
요리 + 해요
요리해요 කෑම උයනවා
인사하다
인사 + 해요
인사해요 ආචාර කරනවා
아요? / 어요? / 여요?
වර්තමාන කාල ප්‍රශ්නාර්ථ වාචික අවස්ථාව
ක්‍රියාපදය + 아요? / 어요? / 여요?
වාචික සාමාන්‍ය ප්‍රශ්නාර්ථ අවස්ථාව යටතේ අවසාන ක්‍රියාව සකස් කර ගැනීමට මෙම ප්‍රත්‍යයන් යොදා ගනී.
සාමාන්‍ය ප්‍රකාශන අවස්ථාව අගට ප්‍රශ්නාර්ථ ලකුණක් යෙදීම මගින් සාදාගත හැක.
මූලික ක්‍රියා පදයේ 다 ඉවත් කර අග අකුරේ ස්වරය අනුව එකතු කරනු ලබයි. අග අකුර හල් අකුරක් නම් ඊට පෙර ස්වරය අනුව එකතුකරයි.
අග ස්වරය ㅏ,ㅗ විට ⇨ 아요
අග ස්වරය ㅏ,ㅗ හැර අනෙක් අවස්ථා වලදී ⇨ 어요
하다 අවසාන වලදී ⇨ 여요
ක්‍රියාපදය + 아요?
가다
가 + 아요
가요? යනවාද?
오다
오 + 아요
와요? එනවාද? (ㅗ,ㅏ ස්වර එකට සන්ධිවේ)
보다
보 + 아요
봐요? බලනවාද?
살다
살 + 아요
살아요? ජීවත් වෙනවාද?
받다
받 + 아요
받아요? ලබාගන්නවාද?
ක්‍රියාපදය + 어요?
입다
입 + 어요
입어요? අඳිනවාද?
먹다
먹 + 어요
먹어요? කනවාද?
벗다
벗 + 어요
벗어요? ගලවනවාද?
웃다
웃 + 어요
웃어요? සිනාසෙනවාද?
울다
울 + 어요
울어요? අඬනවාද?
쉬다
쉬 + 어요
쉬어요? විවේක ගන්නවාද?
배우다
배우 + 어요
배워요? ඉගෙන ගන්නවාද?
마시다
마시 + 어요
마셔요? බොනවාද?
바꾸다
바꾸 + 어요
바꿔요? මාරු කරනවාද?
기다리다
기다리 + 어요
기다려요? රැඳී සිටිනවාද?
가르치다
가르치 + 어요
가르쳐요? උගන්වනවාද?
ක්‍රියාපදය + 여요
ක්‍රියාපදය 하다 වලින් අවසන් වන විට 다 ඉවත් කොට 여요 එකතු කරන්න.
하다
하 + 여요
해요?
하다 ඉවත් කොට 해요? එකතු කරන්න ලෙස පහසුවෙන් මතක තබා ගන්න.
일하다
일 + 해요
일해요? වැඩ කරනවාද?
공부하다
공부 + 해요
공부해요? පාඩම් කරනවාද?
천화하다
천화 + 해요
천화해요? කෝල් කරනවාද?
요리하다
요리 + 해요
요리해요? කෑම උයනවාද?
인사하다
인사 + 해요
인사해요? ආචාර කරනවාද?
안 + 동사
වර්තමාන කාල නිශේධනාර්ථ ප්‍රකාශන වාචික අවස්ථාව
안 + වර්තමානකාල ක්‍රියාපදය
වාචික සාමාන්‍ය නැත යන ප්‍රකාශන අවස්ථාව යටතේ අවසාන ක්‍රියාව සකස් කර ගැනීමට මෙම ප්‍රත්‍යයන් යොදා ගනී.
වර්තමාන කාලයට සකසා ගත් ක්‍රියාපදයේ ඉදිරියට (අන්) ප්‍රත්‍ය එකතු කරන්න. 해요 හදා වලින් අවසන් වන පද වලදී 해요 හදා ඉදිරියට 안(අන්) ප්‍රත්‍ය එකතු කරන්න.
가다 ⇨ 가요
안 + 가요
안가요 යන්නෙ නැහැ
오다 ⇨ 와요
안 + 와요
안와요 එන්නෙ නැහැ
보다 ⇨ 봐요
안 + 봐요
안봐요 බලන්නෙ නැහැ
살다 ⇨ 살아요
안 + 살아요
안살아요 ජීවත් වෙන්නෙ නැහැ
받다 ⇨ 바다요
안 + 받아요
안받아요 ලබාගන්නෙ නැහැ
입다 ⇨ 입어요
안 + 입어요
안입어요 අඳින්නෙ නැහැ
먹다 ⇨ 먹어요
안 + 먹어요
안먹어요 කන්නෙ නැහැ
벗다 ⇨ 벗어요
안 + 벗어요
안벗어요 ගලවන්නෙ නැහැ
웃다 ⇨ 웃어요
안 + 웃어요
안웃어요 සිනාසෙන්නෙ නැහැ
울다 ⇨ 울어요
안 + 울어요
안울어요 අඬන්නෙ නැහැ
쉬다 ⇨ 쉬어요
안 + 쉬어요
안쉬어요 විවේක ගන්නෙ නැහැ
배우다 ⇨ 배워요
안 + 배워요
안배워요 ඉගෙන ගන්නෙ නෑ
마시다 ⇨ 마셔요
안 + 마셔요
안마셔요 බොන්නෙ නෑ
일하다 ⇨ 일해요
안 + 일해요
일 안해요 වැඩ කරන්නෙ නෑ
공부하다 ⇨ 공부해요
안 + 공부해요
공부 안해요 පාඩම් කරන්නෙ නෑ
천화하다 ⇨ 천화해요
안 + 천화해요
천화 안해요 කෝල් කරන්නෙ නෑ
요리하다 ⇨ 요리해요
안 + 요리해요
요리 안해요 කෑම උයන්නෙ නෑ
인사하다 ⇨ 인사해요
안 + 인사해요
인사 안해요 ආචාර කරන්නෙ නෑ
안 + 동사?
වර්තමාන කාල නිශේධනාර්ථ ප්‍රශ්නාර්ථ වාචික අවස්ථාව
안 + වර්තමානකාල ක්‍රියාපදය
වාචික සාමාන්‍ය නැද්ද යන ප්‍රශ්නාර්ථ අවස්ථාව යටතේ අවසාන ක්‍රියාව සකස් කර ගැනීමට මෙම ප්‍රත්‍යයන් යොදා ගනී.
සාමාන්‍ය ප්‍රශ්නාර්ථ අවස්ථාව අගට ප්‍රශ්නාර්ථ ලකුණක් යෙදීම මගින් සාදාගත හැක.
වර්තමාන කාලයට සකසා ගත් ක්‍රියාපදයේ ඉදිරියට (අන්) ප්‍රත්‍ය එකතු කරන්න. 해요 හදා වලින් අවසන් වන පද වලදී 해요 හදා ඉදිරියට 안(අන්) ප්‍රත්‍ය එකතු කරන්න.
가다 ⇨ 가요
안 + 가요
안가요? යන්නෙ නැද්ද?
오다 ⇨ 와요
안 + 와요
안와요? එන්නෙ නැද්ද?
보다 ⇨ 봐요
안 + 봐요
안봐요? බලන්නෙ නැද්ද?
살다 ⇨ 살아요
안 + 살아요
안살아요? ජීවත් වෙන්නෙ නැද්ද?
받다 ⇨ 바다요
안 + 받아요
안받아요? ලබාගන්නෙ නැද්ද?
입다 ⇨ 입어요
안 + 입어요
안입어요? අඳින්නෙ නැද්ද?
먹다 ⇨ 먹어요
안 + 먹어요
안먹어요? කන්නෙ නැද්ද?
벗다 ⇨ 벗어요
안 + 벗어요
안벗어요? ගලවන්නෙ නැද්ද?
웃다 ⇨ 웃어요
안 + 웃어요
안웃어요? සිනාසෙන්නෙ නැද්ද?
울다 ⇨ 울어요
안 + 울어요
안울어요? අඬන්නෙ නැද්ද?
쉬다 ⇨ 쉬어요
안 + 쉬어요
안쉬어요? විවේක ගන්නෙ නැද්ද?
배우다 ⇨ 배워요
안 + 배워요
안배워요? ඉගෙන ගන්නෙ නැද්ද?
마시다 ⇨ 마셔요
안 + 마셔요
안마셔요? බොන්නෙ නැද්ද?
일하다 ⇨ 일해요
안 + 일해요
일 안해요? වැඩ කරන්නෙ නැද්ද?
공부하다 ⇨ 공부해요
안 + 공부해요
공부 안해요? පාඩම් කරන්නෙ නැද්ද?
천화하다 ⇨ 천화해요
안 + 천화해요
천화 안해요? කෝල් කරන්නෙ නැද්ද?
요리하다 ⇨ 요리해요
안 + 요리해요
요리 안해요? කෑම උයන්නෙ නැද්ද?
인사하다 ⇨ 인사해요
안 + 인사해요
인사 안해요? ආචාර කරන්නෙ නැද්ද?
동사 + 지 않아요
වර්තමාන කාල නිශේධනාර්ථ ප්‍රකාශන වාචික අවස්ථාව
ක්‍රියාපදය + 지않아요
වාචික සාමාන්‍ය නැත යන ප්‍රකාශන අවස්ථාව යටතේ අවසාන ක්‍රියාව සකස් කර ගැනීමට මෙම ප්‍රත්‍යයන් යොදා ගනී.
මූලික ක්‍රියාපදයේ දා ඉදිරියට කර 지않아요 ප්‍රත්‍ය එකතු කරන්න. ස්වර හල් භේදය බලපාන්නේ නැත.
가다
가 + 지않아요
가지않아요 යන්නෙ නැහැ
오다
오 + 지않아요
오지않아요 එන්නෙ නැහැ
보다
보 + 지않아요
보지않아요 බලන්නෙ නැහැ
살다
살 + 지않아요
살지않아요 ජීවත් වෙන්නෙ නැහැ
받다
받 + 지않아요
받지않아요 ලබාගන්නෙ නැහැ
입다
입 + 지않아요
입지않아요 අඳින්නෙ නැහැ
먹다
먹 + 지않아요
먹지않아요 කන්නෙ නැහැ
벗다
벗 + 지않아요
벗지않아요 ගලවන්නෙ නැහැ
웃다
웃 + 지않아요
웃지않아요 සිනාසෙන්නෙ නැහැ
울다
울 + 지않아요
울지않아요 අඬන්නෙ නැහැ
쉬다
쉬 + 지않아요
쉬지않아요 විවේක ගන්නෙ නැහැ
배우다
배우 + 지않아요
배우지않아요 ඉගෙන ගන්නෙ නෑ
마시다
마시 + 지않아요
마시지않아요 බොන්නෙ නෑ
일하다
일하 + 지않아요
일하지않아요 වැඩ කරන්නෙ නෑ
공부하다
공부하 + 지않아요
공부하지않아요 පාඩම් කරන්නෙ නෑ
천화하다
천화하 + 지않아요
천화하지않아요 කෝල් කරන්නෙ නෑ
요리하다
요리하 + 지않아요
요리하지않아요 කෑම උයන්නෙ නෑ
인사하다
인사하 + 지않아요
인사하지않아요 ආචාර කරන්නෙ නෑ
동사 + 지 않아요?
වර්තමාන කාල නිශේධනාර්ථ ප්‍රශ්නාර්ථ වාචික අවස්ථාව
ක්‍රියාපදය + 지않아요
වාචික සාමාන්‍ය නැද්ද යන ප්‍රශ්නාර්ථ අවස්ථාව යටතේ අවසාන ක්‍රියාව සකස් කර ගැනීමට මෙම ප්‍රත්‍යයන් යොදා ගනී.
මූලික ක්‍රියාපදයේ දා ඉදිරියට කර 지않아요? ප්‍රත්‍ය එකතු කරන්න. ස්වර හල් භේදය බලපාන්නේ නැත. නැත යන ප්‍රකාශන අවස්ථාවට ප්‍රශ්නාර්ථ ලකුන යොදා සාදා ගත හැකිය.
가다
가 + 지않아요?
가지않아요? යන්නෙ නැද්ද?
오다
오 + 지않아요?
오지않아요? එන්නෙ නැද්ද?
보다
보 + 지않아요?
보지않아요? බලන්නෙ නැද්ද?
살다
살 + 지않아요?
살지않아요? ජීවත් වෙන්නෙ නැද්ද?
받다
받 + 지않아요?
받지않아요? ලබාගන්නෙ නැද්ද?
입다
입 + 지않아요?
입지않아요? අඳින්නෙ නැද්ද?
먹다
먹 + 지않아요?
먹지않아요? කන්නෙ නැද්ද?
벗다
벗 + 지않아요?
벗지않아요? ගලවන්නෙ නැද්ද?
웃다
웃 + 지않아요?
웃지않아요? සිනාසෙන්නෙ නැද්ද?
울다
울 + 지않아요?
울지않아요? අඬන්නෙ නැද්ද?
쉬다
쉬 + 지않아요?
쉬지않아요? විවේක ගන්නෙ නැද්ද?
배우다
배우 + 지않아요?
배우지않아요? ඉගෙන ගන්නෙ නැද්ද?
마시다
마시 + 지않아요?
마시지않아요? බොන්නෙ නැද්ද?
일하다
일하 + 지않아요?
일하지않아요? වැඩ කරන්නෙ නැද්ද?
공부하다
공부하 + 지않아요?
공부하지않아요? පාඩම් කරන්නෙ නැද්ද?
천화하다
천화하 + 지않아요?
천화하지않아요? කෝල් කරන්නෙ නැද්ද?
요리하다
요리하 + 지않아요?
요리하지않아요? කෑම උයන්නෙ නැද්ද?
인사하다
인사하 + 지않아요?
인사하지않아요? ආචාර කරන්නෙ නැද්ද?
Elements
Text
This is bold and this is strong. This is italic and this is emphasized.
This is superscript text and this is subscript text.
This is underlined and this is code: for (;;) { ... }. Finally, this is a link.
Heading Level 2
Heading Level 3
Heading Level 4
Heading Level 5
Heading Level 6
Blockquote
Fringilla nisl. Donec accumsan interdum nisi, quis tincidunt felis sagittis eget tempus euismod. Vestibulum ante ipsum primis in faucibus vestibulum. Blandit adipiscing eu felis iaculis volutpat ac adipiscing accumsan faucibus. Vestibulum ante ipsum primis in faucibus lorem ipsum dolor sit amet nullam adipiscing eu felis.
Preformatted
i = 0;
while (!deck.isInOrder()) {
print 'Iteration ' + i;
deck.shuffle();
i++;
}
print 'It took ' + i + ' iterations to sort the deck.';
Lists
Unordered
- Dolor pulvinar etiam.
- Sagittis adipiscing.
- Felis enim feugiat.
Alternate
- Dolor pulvinar etiam.
- Sagittis adipiscing.
- Felis enim feugiat.
Ordered
- Dolor pulvinar etiam.
- Etiam vel felis viverra.
- Felis enim feugiat.
- Dolor pulvinar etiam.
- Etiam vel felis lorem.
- Felis enim et feugiat.
Icons
Actions
Table
Default
| Name |
Description |
Price |
| Item One |
Ante turpis integer aliquet porttitor. |
29.99 |
| Item Two |
Vis ac commodo adipiscing arcu aliquet. |
19.99 |
| Item Three |
Morbi faucibus arcu accumsan lorem. |
29.99 |
| Item Four |
Vitae integer tempus condimentum. |
19.99 |
| Item Five |
Ante turpis integer aliquet porttitor. |
29.99 |
|
100.00 |
Alternate
| Name |
Description |
Price |
| Item One |
Ante turpis integer aliquet porttitor. |
29.99 |
| Item Two |
Vis ac commodo adipiscing arcu aliquet. |
19.99 |
| Item Three |
Morbi faucibus arcu accumsan lorem. |
29.99 |
| Item Four |
Vitae integer tempus condimentum. |
19.99 |
| Item Five |
Ante turpis integer aliquet porttitor. |
29.99 |
|
100.00 |