SMART LIFE
SMART LIFE
SMART LIFE
SMART LIFE
SMART LIFE

입니다

නාමපදය + 입니다

යම් කෙනෙක් යම් දෙයක් ගැන හඳුන්වාදීමේදී නාම පදය සමඟ භාවිතා කරයි.

මෙය ඕනෑම නාම පදයක අගට එකතු කළ හැක. එවිට මෙහි අර්ථය වේ, වෙමු, වෙයි, වෙති, ය, කි, යනාදිය වේ.

බෑගය වේ.
가방입니다.

 තොප්පිය වේ.
모자입니다. 

 පැන්සලකි. 
연필입니다. 

සීයාය.
할아버지입니다. 

 තාත්තාය.
아버지입니다.

අම්මා වේ. 
어머니입니다.

 රේඩියෝවවේ. 
라디오입니다.

입니까?

නාමපදය + 입니까?

යම් කෙනෙක් යම් දෙයක් ගැන විමසීමේදී නාම පදය සමඟ භාවිතා කරයි.

මෙය ඕනෑම නාම පදයක අගට එකතු කළ හැක. එවිට මෙහි අර්ථය වේද, වෙමුද, වෙයිද, වෙතිද, යනාදිය වේ.

බෑගය වේද?
가방입니까?

 තොප්පිය වේද?
모자입니까? 

 පැන්සලද? 
연필입니까? 

සීයාද?
할아버지입니까? 

 තාත්තාද?
아버지입니까?

අම්මා වේද? 
어머니입니까?

 රේඩියෝවවේද? 
라디오입니까?

이/가 아닙니다

නාමපදය + 이/가 아닙니다

යම් කෙනෙක් යම් දෙයක් ගැන නැත අර්ථයෙන් ප්‍රකාශ කිරීමට නාම පදය සමඟ භාවිතා කරයි.


නාම පදයක අගට එකතු කරන විට
ස්වර අවසානයක් නම් 가 아닙니다 ප්‍රත්‍යද
හල් අවසානයක් නම් 이 아닙니다 ප්‍රත්‍යද එකතු කල යුතුවේ.
එවිට මෙහි අර්ථය නොවේ, නොවෙමු, නොවෙයි, නොවෙති, යනාදිය වේ.

බෑගය නොවේ.
가방이 아닙니다.

 තොප්පිය නොවේ.
모자가 아닙니다. 

 පැන්සලක් නොවේ. 
연필이 아닙니다. 

සීයා නොවේ.
할아버지가 아닙니다. 

 තාත්තා නොවේ.
아버지가 아닙니다.

අම්මා නොවේ. 
어머니가 아닙니다.

 රේඩියෝව නොවේ. 
라디오가 아닙니다.

이/가 아닙니까?

නාමපදය + 이/가 아닙니까?

යම් කෙනෙක් යම් දෙයක් ගැන නැත අර්ථයෙන් ප්‍රශ්න කිරීමට නාම පදය සමඟ භාවිතා කරයි.


නාම පදයක අගට එකතු කරන විට
ස්වර අවසානයක් නම් 가 아닙니까 ප්‍රත්‍යද
හල් අවසානයක් නම් 이 아닙니까 ප්‍රත්‍යද එකතු කල යුතුවේ.
එවිට මෙහි අර්ථය නොවේද, නොවෙමුද, නොවෙයිද, නොවෙතිද, යනාදිය වේ.

බෑගය නොවේද?
가방이 아닙니까?

 තොප්පිය නොවේද?
모자가 아닙니까? 

 පැන්සල නොවේද? 
연필이 아닙니까? 

සීයා නොවේද?
할아버지가 아닙니까? 

 තාත්තා නොවේද?
아버지가 아닙니까?

අම්මා නොවේද? 
어머니가 아닙니까?

 රේඩියෝව නොවේද? 
라디오가 아닙니까?

ㅂ니다 / 습니다

වර්තමාන කාල සාමාන්‍ය ප්‍රකාශන අවස්ථාව 


ක්‍රියාපදය + ㅂ니다 / 습니다

සාමාන්‍ය ප්‍රකාශන අවස්ථාව යටතේ අවසාන ක්‍රියාව සකස් කර ගැනීමට මෙම ප්‍රත්‍යයන් යොදා ගනී. 
මූලික ක්‍රියා පදයේ 다 ඉවත් කර අග අකුරේ ස්වරූපය අනුව එකතු කරනු ලබයි.

හල් අකුරක් රහිත විට ⇨  ㅂ니다
හල් අකුරක් සහිත විට ⇨ 습니다
ㄹ අවසාන වලදී (ㄹ ඉවත් කරන්න) ⇨ ㅂ니다  

가다 (දා ඉවත් කරන්න)
가 + ㅂ니다 (ප්‍රත්‍ය එකතු කරන්න)
갑니다 - යනවා

오다
오 + ㅂ니다
옵니다 - එනවා

먹다
먹 + 습니다
먹습니다 - කනවා

공부하다
공부하 + ㅂ니다
공부합니다 - පාඩම් කරනවා

(ㄹ අවසාන වලදී ㄹ කපා ඉවත් කරන්න )
살다 (දා ඉවත් කරන්න)
살 (ල් අවසානයක් නිසා ල් ඉවත් කරන්න)
사 + ㅂ니다
삽니다 - ජීවත් වෙනවා

알다

아 + ㅂ니다
압니다 - දන්නවා

ㅂ니까? / 습니까?

වර්තමාන කාල සාමාන්‍ය ප්‍රකාශන ප්‍රශ්නාර්ථ වාචී අවස්ථාව 


ක්‍රියාපදය + ㅂ니까? / 습니까?

සාමාන්‍ය ප්‍රකාශන ප්‍රශ්නාර්ථවාචී අවස්ථාව යටතේ අවසාන ක්‍රියාව සකස් කර ගැනීමට මෙම ප්‍රත්‍යයන් යොදා ගනී. 
මූලික ක්‍රියා පදයේ 다 ඉවත් කර අග අකුරේ ස්වරූපය අනුව එකතු කරනු ලබයි.

හල් අකුරක් රහිත විට ⇨  ㅂ니까?
හල් අකුරක් සහිත විට ⇨ 습니까?
ㄹ අවසාන වලදී (ㄹ ඉවත් කරන්න) ⇨ ㅂ니까?  

가다 (දා ඉවත් කරන්න)
가 + ㅂ니까? (ප්‍රත්‍ය එකතු කරන්න)
갑니까? - යනවාද?

오다
오 + ㅂ니까?
옵니까? - එනවාද?

먹다
먹 + 습니까?
먹습니까? - කනවාද?

공부하다
공부하 + ㅂ니까?
공부합니까? - පාඩම් කරනවාද?

(ㄹ අවසාන වලදී ㄹ කපා ඉවත් කරන්න )
살다 (දා ඉවත් කරන්න)
살 (ල් අවසානයක් නිසා ල් ඉවත් කරන්න)
사 + ㅂ니까?
삽니까? - ජීවත් වෙනවාද?

알다

아 + ㅂ니까?
압니까? - දන්නවාද?

안 + 동사 + ㅂ니다

වර්තමාන කාල නිශේධනාර්ථ ප්‍රකාශන අවස්ථාව 


안 + වර්තමානකාල ක්‍රියාපදය

වර්තමාන කාල ක්‍රියාව කරන්නේ නැත යන අර්ථයෙන් අවසාන ක්‍රියාව සකස් කර ගැනීමට මෙම ප්‍රත්‍යයන් යොදා ගනී. 
වර්තමාන කාලයට සකසාගත් ක්‍රියාපදයේ ඉදිරියට (안)අන් එකතු කරන්න.

가다 ⇨ 갑니다 (වර්තමානකාල ක්‍රියාපදය ගන්න)
안 + 갑니다 (නැත ප්‍රත්‍ය එකතු කරන්න)
안갑니다 - යන්නෙ නෑ

오다 ⇨ 옵니다
안 + 옵니다
안옵니다 - එන්නෙ නෑ

먹다 ⇨ 먹습니다
안 + 먹습니다
안먹습니다 - කන්නෙ නෑ

공부하다 ⇨ 공부합니다
안 + 공부합니다
공부 안합니다 - පාඩම් කරනනෙ නෑ

사다 ⇨ 삽니다
안 + 삽니다
안삽니다 - මිලදී ගන්නෙ නැහැ

알다 ⇨ 압니다
안 + 압니다
안압니다 - දන්නෙ නැහැ

안 + 동사 + ㅂ니까?

වර්තමාන කාල නිශේධනාර්ථ ප්‍රශ්නාර්ථ අවස්ථාව 


안 + වර්තමානකාල ප්‍රශ්නාර්ථ ක්‍රියාපදය

වර්තමාන කාල ක්‍රියාව කරන්නේ නැද්ද යන අර්ථයෙන් අවසාන ක්‍රියාව සකස් කර ගැනීමට මෙම ප්‍රත්‍යයන් යොදා ගනී. 
වර්තමාන කාලයට සකසාගත් ප්‍රශ්නාර්ථ ක්‍රියාපදයේ ඉදිරියට 안 (අන්) එකතු කරන්න.

가다 ⇨ 갑니까? (වර්තමානකාල ප්‍රශ්නාර්ථ ක්‍රියාපදය ගන්න)
안 + 갑니까? (නැත ප්‍රත්‍ය එකතු කරන්න)
안갑니까? - යන්නෙ නැද්ද?

오다 ⇨ 옵니까?
안 + 옵니까?
안옵니까? - එන්නෙ නැද්ද?

먹다 ⇨ 먹습니까?
안 + 먹습니까?
안먹습니까? - කන්නෙ නැද්ද?

공부하다 ⇨ 공부합니까?
안 + 공부합니까?
안공부 안합니까? - පාඩම් කරනනෙ නැද්ද?

사다 ⇨ 삽니까?
안 + 삽니까?
안삽니까? - මිලදී ගන්නෙ නැද්ද?

알다 ⇨ 압니까?
안 + 압니까?
안압니까? - දන්නෙ නැද්ද?

동사 + 지않습니다

වර්තමාන කාල නිශේධනාර්ථ ප්‍රකාශන අවස්ථාව 2 


ක්‍රියාපදය + 지않습니다

වර්තමාන කාල ක්‍රියාව කරන්නේ නැත යන අර්ථයෙන් අවසාන ක්‍රියාව සකස් කර ගැනීමට මෙම ප්‍රත්‍යයන් යොදා ගනී. 
මූලික ක්‍රියාපදයේ දා ඉවත් කර පිටුපසින් 지않습니다 එකතු කරන්න. ස්වර හල් භේදය බලපාන්නේ නැත.

가다 ⇨ 가 (මූලික ක්‍රියාපදයේ ඉවත් කරන්න)
가 + 지않습니다(නැත ප්‍රත්‍ය එකතු කරන්න)
가지않습니다 - යන්නෙ නෑ

오다 ⇨ 오
오 + 지않습니다
오지않습니다 - එන්නෙ නෑ

먹다 ⇨ 먹
먹 + 지않습니다
먹지않습니다 - කන්නෙ නෑ

공부하다 ⇨ 공부하
공부하+ 지않습니다
공부지않습니다 - පාඩම් කරනනෙ නෑ

사다 ⇨ 사
사+ 지않습니다
사지않습니다 - මිලදී ගන්නෙ නැහැ

알다 ⇨ 알
알+ 지않습니다
알지않습니다- දන්නෙ නැහැ

동사 + 지않습니까?

වර්තමාන කාල නිශේධනාර්ථ ප්‍රශ්නාර්ථ අවස්ථාව 2 


ක්‍රියාපදය + 지않습니까?

වර්තමාන කාල ක්‍රියාව කරන්නේ නැද්ද යන අර්ථයෙන් අවසාන ක්‍රියාව සකස් කර ගැනීමට මෙම ප්‍රත්‍යයන් යොදා ගනී. 
මූලික ක්‍රියාපදයේ දා ඉවත් කර පිටුපසින් 지않습니까? එකතු කරන්න. ස්වර හල් භේදය බලපාන්නේ නැත.

가다 ⇨ 가 (මූලික ක්‍රියාපදයේ ඉවත් කරන්න)
가 + 지않습니까?(නැද්ද ප්‍රත්‍ය එකතු කරන්න)
가지않습니까? - යන්නෙ නැද්ද

오다 ⇨ 오
오 + 지않습니까?
오지않습니까? - එන්නෙ නැද්ද

먹다 ⇨ 먹
먹 + 지않습니까?
먹지않습니까? - කන්නෙ නැද්ද

공부하다 ⇨ 공부하
공부하+ 지않습니까?
공부지않습니까? - පාඩම් කරනනෙ නැද්ද

사다 ⇨ 사
사+ 지않습니까?
사지않습니까? - මිලදී ගන්නෙ නැද්ද

알다 ⇨ 알
알+ 지않습니까?
알지않습니까?- දන්නෙ නැද්ද

동사 + 았/었/였

අතීත කාලයට ක්‍රියාපද වරනැගීම


අතීත කාලයට ක්‍රියාපද වරනැගීමට
ㅏ,ㅗ නම් ⇨ 았습니다
ㅏ,ㅗ හැර ⇨ 었습니다
하다 නම් ⇨ 였습니다 (했습니다)
ප්‍රත්‍යන් භාවිතා කරයි. ක්‍රියාපදයට යොදන ප්‍රත්‍ය කුමක්ද කියා පහතින් විස්තරාත්මකව බලමු


ක්‍රියාපදය + 았습니다

මූලික ක්‍රියාපදයේ දා ඉවත් කල පසු අවසන් ස්වරය ㅏ,ㅗ වලින් එකක් නම් 았습니다 ප්‍රත්‍ය පිටුපසින් එකතු කරනු ලැබේ


받다
받+았습니다
받았습니다 ලබා ගත්තා

살다
살+았습니다
살았습니다 ජීවත් වුනා

자다
자+았습니다
잤습니다 නිදාගත්තා

오다
오+았습니다
왔습니다 ආවා

보다
보+았습니다
봤습니다 බැලුවා

ක්‍රියාපදය + 었습니다

මූලික ක්‍රියාපදයේ දා ඉවත් කල පසු අවසන් ස්වරය ㅏ,ㅗ හැර වෙනත් ස්වර වලින් එකක් නම් 었습니다 ප්‍රත්‍ය පිටුපසින් එකතු කරනු ලැබේ

입다
입+었습니다
입었습니다 ඇන්දා

먹다
먹+었습니다
먹었습니다 කෑවා

배우다
배우+었습니다
배웠습니다 ඉගෙන ගත්තා

마시다
마시+었습니다
마셨습니다 බිව්වා

기다리다
기다리+었습니다
기다렸습니다 රැඳී සිටියා

ක්‍රියාපදය + 였습니다

하다 වලින් අවසන් වන ක්‍රියාපදයක් නම් 다 ඉවත් කර 였습니다 ප්‍රත්‍ය පිටුපසින් එකතු කරනු ලැබේ


하다
하+였습니다
했습니다

하다 වලින් අවසන් වන ක්‍රියාපදයක් නම් 하다 ඉවත් කර 했습니다 ප්‍රත්‍ය පිටුපසින් එකතු කල හැකි ලෙස පහසුවෙන් මතක තබාගන්න


일하다
일 + 했습니다
일했습니다 වැඩ කලා

공부 하다
공부+했습니다
공부했습니다 පාඩම් කලා

았/었/였 습니까?

අතීත කාල ප්‍රශ්නාර්ථ ක්‍රියාපද වරනැගීම


අතීත කාලය ප්‍රශ්නාර්ථ ක්‍රියාපද ලෙස වරනැගීමට
ㅏ,ㅗ නම් ⇨ 았습니까
ㅏ,ㅗ හැර ⇨ 었습니까
하다 නම් ⇨ 였습니다까 (했습니까)
ප්‍රත්‍යන් භාවිතා කරයි. ක්‍රියාපදයට යොදන ප්‍රත්‍ය කුමක්ද කියා පහතින් විස්තරාත්මකව බලමු


ක්‍රියාපදය + 았습니까

මූලික ක්‍රියාපදයේ දා ඉවත් කල පසු අවසන් ස්වරය ㅏ,ㅗ වලින් එකක් නම් 았습니까 ප්‍රත්‍ය පිටුපසින් එකතු කරනු ලැබේ


받다
받+았습니까
받았습니까 ලබා ගත්තාද?

살다
살+았습니까
살았습니까 ජීවත් වුනාද?

자다
자+았습니까
잤습니까 නිදාගත්තාද ?

오다
오+았습니까
왔습니까 ආවාද

보다
보+았습니까
봤습니까 බැලුවාද ?

ක්‍රියාපදය + 었습니까

මූලික ක්‍රියාපදයේ දා ඉවත් කල පසු අවසන් ස්වරය ㅏ,ㅗ හැර වෙනත් ස්වර වලින් එකක් නම් 었습니까 ප්‍රත්‍ය පිටුපසින් එකතු කරනු ලැබේ

입다
입+었습니까
입었습니까 ඇන්දාද ?

먹다
먹+었습니까
먹었습니까 කෑවා

배우다
배우+었습니까
배웠습니까 ඉගෙන ගත්තාද ?

마시다
마시+었습니까
마셨습니까 බිව්වාද ?

기다리다
기다리+었습니까
기다렸습니까 රැඳී සිටියාද ?

ක්‍රියාපදය + 였습니까

하다 වලින් අවසන් වන ක්‍රියාපදයක් නම් 다 ඉවත් කර 였습니까 ප්‍රත්‍ය පිටුපසින් එකතු කරනු ලැබේ


하다
하+였습니까
했습니까

하다 වලින් අවසන් වන ක්‍රියාපදයක් නම් 하다 ඉවත් කර 했습니까 ප්‍රත්‍ය පිටුපසින් එකතු කල හැකි ලෙස පහසුවෙන් මතක තබාගන්න


일하다
일 + 했습니까
일했습니까 වැඩ කලාද ?

공부 하다
공부+했습니까
공부했습니까 පාඩම් කලාද ?

지 않았습니다

අතීත කාල නැත ක්‍රියාපද වරනැගීම


අතීත කාල ක්‍රියාව කරේ නැත යන අර්ථයට වර නැගීමට මූලික ක්‍රියාපදයේ දා ඉවත් කර 지 않았습니다 මෙම ප්‍රත්‍ය පිටුපසින් එකතු කරන්න


ක්‍රියාපදය + 지 않았습니다 가다
가 + 지 않았습니다
가지 않았습니다 ගියේ නෑ

오다
오+지 않았습니다
오지 않았습니다 ආවේ නෑ

자다
자+지 않았습니다
자지 않았습니다 නිදාගත්තෙ නෑ

사다
사+지 않았습니다
사지 않았습니다 මිලදී ගත්තෙ නෑ

먹다
먹+지 않았습니다
먹지 않았습니다 කෑවේ නෑ

지 않았습니까

අතීත කාල නැද්ද ක්‍රියාපද වරනැගීම


අතීත කාල ක්‍රියාව කරේ නැද්ද යන ප්‍රශ්නාර්ථ අර්ථයට වර නැගීමට මූලික ක්‍රියාපදයේ දා ඉවත් කර 지 않았습니까 මෙම ප්‍රත්‍ය පිටුපසින් එකතු කරන්න


ක්‍රියාපදය + 지 않았습니까 가다
가 + 지 않았습니까
가지 않았습니까 ගියේ නැද්ද

오다
오+지 않았습니까
오지 않았습니까 ආවේ නැද්ද

자다
자+지 않았습니까
자지 않았습니까 නිදාගත්තෙ නැද්ද

사다
사+지 않았습니까
사지 않았습니까 මිලදී ගත්තෙ නැද්ද

먹다
먹+지 않았습니까
먹지 않았습니까 කෑවේ නැද්ද

안 + 동사

අතීත කාල නැත ක්‍රියාපද වරනැගීම


අතීත කාල ක්‍රියාව කරේ නැත යන අර්ථයට වර නැගීමට අතීත කාලයට සකසා ගත් ක්‍රියාපදයේ මුලට 안 එකතු කරන්න


안 +ක්‍රියාපදය 가다 ⇨ 갔습니다
안 + 갔습니다
안갔습니다 ගියේනෑ

오다 ⇨ 왔습니다
안 + 왔습니다
안왔습니다 ආවේ නෑ

먹다 ⇨ 막었습니다
안 + 먹었습니다
안먼었습니다 කෑවේ නෑ

마시다 ⇨ 미셨습니다
안 + 마셨습니다
안마셨습니다 බිව්වේ නෑ

일하다 ⇨ 일했습니다
안 + 일 했습니다
일 안했습니다 වැඩ කලේ නෑ

안 + 동사?

අතීත කාල නැද්ද ක්‍රියාපද වරනැගීම


අතීත කාල ක්‍රියාව කරේ නැද්ද යන ප්‍රශ්නාර්ථ අර්ථයට වර නැගීමට අතීත කාලයට සකසාගත් ප්‍රශ්නාර්ථ ක්‍රියාපදයේ මුලට 안 එකතු කරන්න


안 +ක්‍රියාපදය 가다 ⇨ 갔습니까
안 + 갔습니까
안갔습니까 ගියේ නැද්ද

오다 ⇨ 왔습니까
안 + 왔습니까
안왔습니까 ආවේ නැද්ද

먹다 ⇨ 막었습니까
안 + 먹었습니까
안먼었습니까 කෑවේ නැද්ද

마시다 ⇨ 미셨습니까
안 + 마셨습니까
안마셨습니까 බිව්වේ නැද්ද

일하다 ⇨ 일했습니까
안 + 일 했습니까
일 안했습니까 වැඩ කලේ නැද්ද

겠습니다

අනාගත කාලයට ක්‍රියාපද වරනැගීම


අනාගත කාල කරාවී යන අර්ථයට ක්‍රියා පද වර නැගීමට මූලික ක්‍රියාපදයේ දා ඉවත් කර 겠습니다 මෙම ප්‍රත්‍ය පිටුපසින් එකතු කරන්න


ක්‍රියාපදය + 겠습니다
가다 ⇨ 가
가 + 겠습니다
가겠습니다 යාවි

오다 ⇨ 오
오 + 겠습니다
오겠습니다 ඒවි

먹다 ⇨ 먹
먹 + 겠습니다
먹겠습니다 කාවි

마시다 ⇨ 마시
마시 + 겠습니다
마시겠습니다 බෝවි (පානය කරාවි)

일 하다 ⇨ 일 하
일 하 + 겠습니다
일 하겠습니다 වැඩ කරාවි

겠습니까

අනාගත කාල ප්‍රශ්නාර්ථ ක්‍රියාපද වරනැගීම


අනාගත කාල කරාවිද යන අර්ථයට ක්‍රියා පද වර නැගීමට මූලික ක්‍රියාපදයේ දා ඉවත් කර 겠습니까 මෙම ප්‍රත්‍ය පිටුපසින් එකතු කරන්න


ක්‍රියාපදය + 겠습니까
가다 ⇨ 가
가 + 겠습니까?
가겠습니까? යාවිද?

오다 ⇨ 오
오 + 겠습니까?
오겠습니까? ඒවිද?

먹다 ⇨ 먹
먹 + 겠습니까?
먹겠습니까? කාවිද?

마시다 ⇨ 마시
마시 + 겠습니까?
마시겠습니까? බෝවිද? (පානය කරාවිද?)

일 하다 ⇨ 일 하
일 하 + 겠습니까?
일 하겠습니까? වැඩ කරාවිද?

ㄹ겁니다 / 을겁니다

අනාගත කාලයට ක්‍රියාපද වරනැගීම


අනාගත කාල කරාවි යන අර්ථයට ක්‍රියා පද වර නැගීමට මූලික ක්‍රියාපදයේ දා ඉවත් කර (으)ㄹ겁니다 මෙම ප්‍රත්‍ය පිටුපසින් එකතු කරන්න


හල් අකුරක් රහිත විට ⇨  ㄹ겁니다
හල් අකුරක් සහිත විට ⇨ 을겁니다
ㄹ අවසාන වලදී (ක්‍රියාපදයේ ㄹ ඉවත් කරන්න) ⇨ ㄹ겁니다  


ක්‍රියාපදය + ㄹ겁니다 / 을겁니니다
가다 ⇨ 가
가 + ㄹ겁니다
갈겁니다 යාවි

오다 ⇨ 오
오 + ㄹ겁니다
올겁니다 ඒවි

먹다 ⇨ 먹
먹 + 을겁니다
먹을겁니다 කාවි

마시다 ⇨ 마시
마시 + ㄹ겁니다
마실겁니다 බෝවි (පානය කරාවි)

일 하다 ⇨ 일 하
일 하 + ㄹ겁니다
일 할겁니다 වැඩ කරාවි

ㄹ겁니까 / 을겁니까

අනාගත කාල ප්‍රශ්නාර්ථ ක්‍රියාපද වරනැගීම


අනාගත කාල කරාවිද යන අර්ථයට ක්‍රියා පද වර නැගීමට මූලික ක්‍රියාපදයේ දා ඉවත් කර (으)ㄹ겁니까 මෙම ප්‍රත්‍ය පිටුපසින් එකතු කරන්න


හල් අකුරක් රහිත විට ⇨  ㄹ겁니까
හල් අකුරක් සහිත විට ⇨ 을겁니까
ㄹ අවසාන වලදී (ක්‍රියාපදයේ ㄹ ඉවත් කරන්න) ⇨ ㄹ겁니까  


ක්‍රියාපදය + ㄹ겁니까 / 을겁니니까
가다 ⇨ 가
가 + ㄹ겁니까
갈겁니까 යාවිද

오다 ⇨ 오
오 + ㄹ겁니까
올겁니까 ඒවිද

먹다 ⇨ 먹
먹 + 을겁니까
먹을겁니까 කාවිද

마시다 ⇨ 마시
마시 + ㄹ겁니까ද
마실겁니까 බෝවිද (පානය කරාවිද)

일 하다 ⇨ 일 하
일 하 + ㄹ겁니까
일 할겁니까 වැඩ කරාවිද

지않을겁니다

අනාගත කාල නොකරාවි ක්‍රියාපද වරනැගීම


අනාගත කාල නොකරාවි යන අර්ථයට ක්‍රියා පද වර නැගීමට මූලික ක්‍රියාපදයේ දා ඉවත් කර 지않을겁니다 මෙම ප්‍රත්‍ය පිටුපසින් එකතු කරන්න



ක්‍රියාපදය + 지않을겁니다
가다 ⇨ 가
가 + 지않을겁니다
가지않을겁니다 නොයාවි

오다 ⇨ 오
오 + 지않을겁니다
오지않을겁니다 නොඒවි

먹다 ⇨ 먹
먹 + 지않을겁니다
먹지않을겁니다 නොකාවි

마시다 ⇨ 마시
마시 + 지않을겁니다
마시지않을겁니다 පානය නොකරාවි

일 하다 ⇨ 일 하
일 하 + 지않을겁니다
일 하지않을겁니다 වැඩ නොකරාවි

지않을겁니까

අනාගත කාල නොකරාවි ප්‍රශ්නාර්ථ ක්‍රියාපද වරනැගීම


අනාගත කාල නොකරාවිද යන අර්ථයට ක්‍රියා පද වර නැගීමට මූලික ක්‍රියාපදයේ දා ඉවත් කර 지않을겁니까 මෙම ප්‍රත්‍ය පිටුපසින් එකතු කරන්න


ක්‍රියාපදය + 지않을겁니까
가다 ⇨ 가
가 + 지않을겁니까
가지않을겁니까 නොයාවිද

오다 ⇨ 오
오 + 지않을겁니까
오지않을겁니까 නොඒවිද

먹다 ⇨ 먹
먹 + 지않을겁니까
먹지않을겁니까 නොකාවිද

마시다 ⇨ 마시
마시 + 지않을겁니까
마시지않을겁니까 පානය නොකරාවිද

일 하다 ⇨ 일 하
일 하 + 지않을겁니까
일 하지않을겁니까 වැඩ නොකරාවිද

Elements

Text

This is bold and this is strong. This is italic and this is emphasized. This is superscript text and this is subscript text. This is underlined and this is code: for (;;) { ... }. Finally, this is a link.


Heading Level 2

Heading Level 3

Heading Level 4

Heading Level 5
Heading Level 6

Blockquote

Fringilla nisl. Donec accumsan interdum nisi, quis tincidunt felis sagittis eget tempus euismod. Vestibulum ante ipsum primis in faucibus vestibulum. Blandit adipiscing eu felis iaculis volutpat ac adipiscing accumsan faucibus. Vestibulum ante ipsum primis in faucibus lorem ipsum dolor sit amet nullam adipiscing eu felis.

Preformatted

i = 0;

while (!deck.isInOrder()) {
    print 'Iteration ' + i;
    deck.shuffle();
    i++;
}

print 'It took ' + i + ' iterations to sort the deck.';

Lists

Unordered

  • Dolor pulvinar etiam.
  • Sagittis adipiscing.
  • Felis enim feugiat.

Alternate

  • Dolor pulvinar etiam.
  • Sagittis adipiscing.
  • Felis enim feugiat.

Ordered

  1. Dolor pulvinar etiam.
  2. Etiam vel felis viverra.
  3. Felis enim feugiat.
  4. Dolor pulvinar etiam.
  5. Etiam vel felis lorem.
  6. Felis enim et feugiat.

Icons

Actions

Table

Default

Name Description Price
Item One Ante turpis integer aliquet porttitor. 29.99
Item Two Vis ac commodo adipiscing arcu aliquet. 19.99
Item Three Morbi faucibus arcu accumsan lorem. 29.99
Item Four Vitae integer tempus condimentum. 19.99
Item Five Ante turpis integer aliquet porttitor. 29.99
100.00

Alternate

Name Description Price
Item One Ante turpis integer aliquet porttitor. 29.99
Item Two Vis ac commodo adipiscing arcu aliquet. 19.99
Item Three Morbi faucibus arcu accumsan lorem. 29.99
Item Four Vitae integer tempus condimentum. 19.99
Item Five Ante turpis integer aliquet porttitor. 29.99
100.00

Buttons

  • Disabled
  • Disabled

Form