SMART LIFE
SMART LIFE
SMART LIFE
SMART LIFE
SMART LIFE
නාම පදය හැඳින්වීම
නාම පද 명사
යම් කෙනෙක් යම් දෙයක් හෝ යම් ස්ථානයක් හැඟවීමට යොදා ගන්නා පද නාම පද වේ.
එය
📌 පුද්ගල නාම පද
📌 ද්‍රව්‍ය නාම පද
📌 ස්තානීය නාම පද
ලෙස වර්ග කල හැක.
නිතර භාවිතාවන නාම පද කිහිපයක් පහතින් දැක්වේ.
사람 (සරම්) පුද්ගල නාම පද
나 ⇨ නා ⇨ මම
친구 ⇨ චින්ගු ⇨ යහලුවා
부모 ⇨ පුමෝ ⇨ දෙමාපියන්
사람 ⇨ සරම් ⇨ මිනිසා
누나 ⇨ නූනා ⇨ අක්කා
남자 ⇨ නම්ජා ⇨ පිරිමි
여자 ⇨ යොජා ⇨ ගැහැණිය
학생 ⇨ හක්සෙං ⇨ ශිෂ්‍යයා
선생님 ⇨ සොන්සෙංනිම් ⇨ ගුරුතුමා
어머니 ⇨ ඔමොනි ⇨ අම්මා
아버지 ⇨ අබොජි ⇨ තාත්තා
아주머니 ⇨ ආජුමොනි ⇨ නැන්දා
의사 ⇨ අඉසා ⇨ වෛද්‍යවරයා
부인 ⇨ පුඉන් ⇨ බිරිඳ
남동생 ⇨ නම්තොංසෙං ⇨ මල්ලී
사물 (සාමුල්) ද්‍රව්‍ය නාම පද
모자 ⇨ මෝජා ⇨ තොප්පිය
바지 ⇨ පාජි ⇨ කලිසම
나무 ⇨ නාමු ⇨ ගස
기차 ⇨ කිචා ⇨ දුම්රිය
어이 ⇨ ඕඉ ⇨ ගර්කින්
우유 ⇨ උයු ⇨ කිරි
고기 ⇨ කොගි ⇨ මස්
밥 ⇨ පප් ⇨ බත්
돈 ⇨ තෝන් ⇨ මුදල්
칠판 ⇨ චිල්ඵන් ⇨ කලුලෑල්ල
챈상 ⇨ චෙක්සං ⇨ මේසය
책 ⇨ චෙක් ⇨ පොත
의자 ⇨ අයීජා ⇨ පුටුව
연필 ⇨ යොන්ඵිල් ⇨ පැන්සල
볼펜 ⇨ පොල්ඵෙන් ⇨ පෑන
지우개 ⇨ චිඋගෙ ⇨ මකනය
필통 ⇨ ඵිල්ථොං ⇨ පැන්සල් පෙට්ටිය
창문 ⇨ චංමුන් ⇨ ජනේලය
문 ⇨ මුන් ⇨ දොර
사진 ⇨ සජින් ⇨ පින්තූරය
약 ⇨ යක් ⇨ බෙහෙත්
달력 ⇨ තල්ල්යොක් ⇨ දින දර්ශනය
커피 ⇨ ඛොඵි ⇨ කෝෆි
라디오 ⇨ ලාදිඕ ⇨ රේඩියෝව
바나나 ⇨ පනානා ⇨ කෙසෙල්
다리미 ⇨ තරිමි ⇨ ස්ත්රීක්කය
고구마 ⇨ කොගුමා ⇨ බතල
비행기 ⇨ පිහෙංගි ⇨ ගුවන් යානය
택시 ⇨ ථෙක්සි ⇨ ටැක්සිය
지갑 ⇨ චිගප් ⇨ පසුම්බිය
장소 චංසෝ ස්ථාන නාම පද
집 ⇨ චිප් ⇨ ගෙදර
방 ⇨ පං ⇨ කාමරය
절 ⇨ චොල් ⇨ පන්සල
바다 ⇨ පදා ⇨ මුහුද
빵집 ⇨ ප්පංචිප් ⇨ බේකරිය
침실 ⇨ චිම්ශිල් ⇨ නිදන කාමරය
가게 ⇨ කගේ ⇨ කඩය
공원 ⇨ කොංවොන් ⇨ උද්‍යානය
공항 ⇨ කොංහං ⇨ ගුවන් තොටුපල
거실 ⇨ කොශිල් ⇨ විසිත්ත කාමරය
목장 ⇨ මොක්ජං ⇨ ගොවිපළ
서점 ⇨ සොජොම් ⇨ පොත් හල
고향 ⇨ කෝහ්යං ⇨ උපන්ගම
부억 ⇨ පුඔක් ⇨ කුස්සිය
병원 ⇨ ප්යොංවොන් ⇨ රෝහල
약국 ⇨ යක්කුක් ⇨ ෆාමසිය
식당 ⇨ ශික්තං ⇨ ආපනශාලාව
나라 ⇨ නාරා ⇨ රට
은행 ⇨ අංහෙං ⇨ බැංකුව
한국 ⇨ හංගුක් ⇨ කොරියාව
일본 ⇨ ඉල්බොන් ⇨ ජපානය
시장 ⇨ සිජං ⇨ පොල
교실 ⇨ ක්යෝශිල් ⇨ පන්ති කාමරය
회사 ⇨ හ්වේසා ⇨ ආයතනය
베트남 ⇨ පේතනාම් ⇨ වියට්නාමය
태국 ⇨ තේගුක් ⇨ තායිලන්තය
사무실 ⇨ සමුශිල් ⇨ කාර්යාලය
기숙사 ⇨ කිසුක්සා ⇨ නේවාසිකාගාරය
마트 ⇨ මාථ ⇨ වෙළඳසැල
열쇠 ⇨ යොල්ස්වෙ ⇨ යතුර
පවුල
아버지 ⇨ තාත්තා ⇨ (අබොජි)
어머니 ⇨ අම්මා ⇨ (ඔමොනි)
아들 ⇨ පුතා ⇨ (අදල්)
딸 ⇨ දුව ⇨ (ත්තල්)
남편 ⇨ සැමියා ⇨ (නම්ප්යොන්)
아내 ⇨ බිරිඳ ⇨ (ආනෙ)
부인 ⇨ බිරිඳ ⇨ (පුඉන්)
형 ⇨ අයියා ⇨ (පිරිමි අය අයියට කතා කිරිමේදී) (හ්යොන්)
누나 ⇨ අක්කා ⇨ (පිරිමි අය අක්කට කතා කිරිමේදී) (නූනා)
오빠 ⇨ අයියා ⇨ (ගැහැණු අය අයියට කතා කිරිමේදී) (ඔප්පා)
언니 ⇨ අක්කා ⇨ (ගැහැණු අය අක්කට කතා කිරිමේදී) (ඔන්නි)
남동생 ⇨ මල්ලි ⇨ (නම්තොංසෙං)
아우 ⇨ මල්ලි ⇨ (ආඋ)
여동생 ⇨ නංගී ⇨ (යොතොංසෙං)
아주머니 ⇨ නැන්දා ⇨ (අජුමොනි)
이모 ⇨ නැන්දා ⇨ (ඉමෝ)
고모 ⇨ නැන්දා ⇨ (කෝමෝ)
삼촌 ⇨ මාමා ⇨ (සම්චොන්)
아저씨 ⇨ මාමා ⇨ (අජොස්සි)
아기 ⇨ දරුවා ⇨ (ආගි)
아이 ⇨ ළමයා ⇨ ආඉ
며느리 ⇨ ලේලි ⇨ (ම්යොනරි)
사촌 ⇨ මස්සිනා ⇨ (සාචෝන්)
할아버지 ⇨ සීයා ⇨ (හරාබොජි)
할머니 ⇨ ආච්චී ⇨ (හල්මොනි)
부모 ⇨ දෙමාපියන් ⇨ (පුමෝ)
가족 ⇨ පවුල ⇨ (කජොක්)
රැකියා
රැකියා 직업 ⇨ චිගොප්
1. 학생 ⇨ ශිෂ්‍යයා ⇨ හක්සෙං
2. 선생님 ⇨ ගුරුවරයා ⇨ සොන්සෙංනිම්
3. 회사원 ⇨ කාර්යාල සේවකයා ⇨ හ්වේසාවොන්
4. 주부 ⇨ ගෘහණිය ⇨ චුබු
5. 경찰관 ⇨ පොලිස් ⇨ නිලදාරියා ක්යොංඡල්ග්වාන්
6. 소방관 ⇨ ගිනි නිවන භටයා ⇨ සෝබංග්වාන්
7. 공무원 ⇨ රජයේ සේවකයා ⇨ කොංමුවොන්
8. 점원 ⇨ ලිපිකරු ⇨ චොම්වොන්
9. 의사 ⇨ වෛද්‍යවරයා ⇨ අඉසා
10. 간호사 ⇨ හෙදිය ⇨ කනෝසා
11. 요리사 ⇨ සූපවේදියා ⇨ යෝරිසා
12. 운전기사 ⇨ රියදුරු ⇨ උන්ජොන්ගිසා
13. 기술자 ⇨ ඉංජිනේරුවා ⇨ කිසුල්ජා
14. 목수 ⇨ වඩුවා ⇨ මොක්සු
15. 농부 ⇨ ගොවියා ⇨ නෝංබු
16. 어부 ⇨ ධීවරයා ⇨ ඔබු
17. 치과의사 ⇨ දන්ත වෛද්‍යවරයා ⇨ ඡිග්වාඅඉසා
18. 과학자 ⇨ විද්‍යාඥයා ⇨ ක්වාහක්ජා
19. 가수 ⇨ ගායකයා ⇨ කාසු
20. 변호사 ⇨ නීතීඥයා ⇨ ප්යොනෝසා
21. 판사 ⇨ විනිසුරු ⇨ ඵන්සා
22. 예술가 ⇨ කලාකරයා ⇨ යේසුල්ගා
23. 음악가 ⇨ සංගීතඥයා ⇨ අමක්කා
24. 남자 배우 ⇨ නළුවා ⇨ නම්ජාපෙඋ
25. 여자 배우 ⇨ නිළිය ⇨ යෝජාපෙඋ
26. 작가 ⇨ ලියන්නා ⇨ චක්කා
27. 사서 ⇨ පුස්තකාලාධිපති ⇨ සාසො
28. 비서 ⇨ ලේකම් ⇨ පිසො
29. 기자 ⇨ මාධ්‍යවේදියා ⇨ කිජා
30. 연구원 ⇨ පර්යේෂකයා ⇨ යොන්ගුවොන්
31. 건축가 ⇨ ගෘහ නිර්මාණ ශිල්පියා ⇨ කොන්ඡුක්කා
32. 정비사 ⇨ මැකෑනික් ⇨ චොංබිසා
33. 감독 ⇨ අධ්‍යක්ෂක ⇨ කම්දොක්
34. 대통령 ⇨ ජනාධිපති ⇨ තෙථොංර්යොං
35. 우주 비행기 ⇨ ගගනගාමියා ⇨ උජු පිහෙංගි
36. 사업가 ⇨ ව්‍යාපාර හිමිකරු ⇨ සාඔප්ගා
37. 수의사 ⇨ පශුවෛද්‍ය ⇨ සුඅඉසා
38. 번역가 ⇨ පරිවර්තක ⇨ පොන්යොක්කා
39. 통역사 ⇨ පරිවර්තක ⇨ ථොංයොක්සා
40. 외교관 ⇨ රාජ්‍ය තාන්ත්‍රික ⇨ වෙග්යොග්වාන්
41. 미용사 ⇨ කොන්ඩ ⇨ සැකසුම්කරු මියොංසා
42. 판매원 ⇨ විකුණුම්කරු (Sales Rep) ⇨ ඵන්මෙවොන්
43. 제빵사 ⇨ බේකරි සේවකයා ⇨ චෙප්පංසා
44. 비행기 조종사 ⇨ ගුවන් නියමුවා ⇨ පිහෙංගි චුජුංසා
45. 은행원 ⇨ බැංකු නිලධාරියා ⇨ අනෙංවොන්
46. 회계사 ⇨ ගණකාධිකාරී (Accountant) ⇨ හ්වෙගේසා
47. 프로그래머 ⇨ වැඩසටහන්කරු (programmer) ⇨ පරොගරෙමො
48. 디자이너 ⇨ නිර්මාණකරු ⇨ තිජාඉනෝ
49. 서버 ⇨ වේටර් ⇨ සොබො
50. 승무원 ⇨ පියාසර සහයක ⇨ සංමුවොන්
51. 건설노동자 ⇨ ඉදිකිරීම් සේවක ⇨ කොන්සොල්නොදොංජා
52. 보안관 ⇨ ආරක්ශක නිලධාරියා ⇨ පුඅන්ග්වාන්
53. 약사 ⇨ ඖෂධවේදියා ⇨ යක්සා
54. 정치인 ⇨ දේශපාලඥයා ⇨ චොංඡිඉන්
55. 근로자 ⇨ කම්කරු ⇨ කල්ලෝජා 🌟
56. 세탁원 ⇨ රෙදි සේදුම් කරු ⇨ සෙථග්වොන්
57. 사진 작가 ⇨ චායාරූප ශිල්පියා ⇨ සජින් චක්කා
58. 버스 운전사 ⇨ බස් රියදුරු ⇨ පොස උන්ජොන්සා
59. 택시 운전사 ⇨ ටැක්සි රියදුරු ⇨ ථෙක්සි උන්ජොන්සා
60. 트럭 운전사 ⇨ ට්‍රක් රියදුරු ⇨ ථරොක් උන්ජොන්සා
61. 우편집배원 ⇨ තැපැල්පත් බෙදාහරින්නා ⇨ උප්යොන්ජිප්පෙවොන්
62. 매니저 ⇨ මැනේජර් ⇨ මෙනිජො
63. 배관공 ⇨ ජලනල කාර්මික ⇨ පෙග්වාන්ගොං
64. 학교장 ⇨ පාසල් විදුහල්පති ⇨ හක්ක්යොජං
65. 군인 ⇨ සොල්දාදුවා ⇨ කුනින්
66. 기자 ⇨ වාර්තාකරු ⇨ කිජා
67. 석공 ⇨ පෙදරේරු ⇨ සොක්කොං
ස්ථාන
장소 ස්ථාන චංසෝ
1. 회사 ⇨ ආයතනය ⇨ හ්වේසා
2. 사무실 ⇨ කාර්යාලය ⇨ සමුසිල්
3. 화장실 ⇨ වැසිකිලිය ⇨ හ්වාජංසිල්
4. 식당 ⇨ ආපන ශාලාව ⇨ සික්තං
5. 집 ⇨ නිවස ⇨ චිප්
6. 기숙사 ⇨ නේවාසිකාගාරය ⇨ කිසුක්සා
7. 세탁소 ⇨ රෙදි සෝදන ස්ථානය ⇨ සේථක්සෝ
8. 미용실 ⇨ සැලුන් එක ⇨ මියොංසිල්
9. 시장 ⇨ පොළ ⇨ සිජං
10. 마트 ⇨ වෙළඳසැල ⇨ මාථ
11. 편의점 ⇨ පැය 24ම විවෘත කුඩා වෙළඳසැල ⇨ ප්යොන්අයිජොම්
12. 슈퍼마켓 ⇨ සුපිරි වෙළඳසැල ⇨ ස්යුඵොමාඛෙත්
13. 공원 ⇨ උද්‍යානය ⇨ කොංවොන්
14. 커피숍 ⇨ කෝෆි හල ⇨ ඛොඵිස්යොප්
15. 서점 ⇨ පොත් සාප්පුව ⇨ සොජොම්
16. 도서관 ⇨ පුස්තකාලය ⇨ තෝසොග්වාන්
17. 백화점 ⇨ සාප්පු සංකීර්ණය ⇨ පෙග්වාජොම්
18. 노래방 ⇨ සිංදු කාමරය ⇨ නෝරෙබං
19. pc방 ⇨ පරිගණක කාමරය ⇨ PCබං
20. 영화관 / 극장 ⇨ සිනමා ශාලාව ⇨ යොන්හ්වාග්වාන් / කක්ජං
21. 삼거리 ⇨ තුංමං හන්දිය ⇨ සම්ගොරි
22. 놀이터 ⇨ සෙල්ලම්පිටිය ⇨ නොරිථො
23. 동네 ⇨ නගරය ⇨ තොංනේ
24. 마을 ⇨ ගම ⇨ මාඅල්
25. 주유소 ⇨ ඉන්ධන පිරවුම්හල ⇨ චුයුසෝ
26. 기차역 ⇨ දුම්රියපල ⇨ කිඡායොක්
27. 공항 ⇨ ගුවන් තොටුපල ⇨ කොංහං
28. 경찰서 ⇨ පොලීසිය ⇨ ක්යොංඡල්සො
29. 미술관 ⇨ කලාගාරය ⇨ මිසුල්ග්වාන්
30. 안내소 ⇨ තොරතුරු මධ්‍යස්ථානය ⇨ අන්නෙසො
31. 농장 ⇨ ගොවිපල ⇨ නෝංජං
32. 목장 ⇨ ගොවිපල ⇨ මොක්ජං
33. 이발소 ⇨ සැලුන් එක ⇨ ඉබල්සෝ
34. 집 ⇨ නිවස ⇨ චිප්
35. 가옥 ⇨ නිවස ⇨ කාඋග්
36. 댁 ⇨ නිවස ⇨ තෙක්
37. 수술실 ⇨ ශල්‍යාගාරය ⇨ සුසුල්සිල්
38. 거실 ⇨ විසිත්ත කාමරය ⇨ කොසිල්
39. 공장 ⇨ කර්මාන්ත ශාලාව ⇨ කෝංජං
40. 계단 ⇨ පඩිපෙල ⇨ ක්යෙදන්
41. 교회 ⇨ පල්ලිය ⇨ ක්යෝහ්වේ
42. 치과 ⇨ දන්ත සායනය ⇨ ඡිග්වා
43. 항구 ⇨ වරාය ⇨ හංගු
44. 공사장 ⇨ ඉදිකිරීම් වැඩබිම ⇨ කොංසාංජං
45. 대학교 ⇨ විශ්ව විද්‍යාලය ⇨ තේහක්ක්යෝ
46. 고속도로 ⇨ අධිවේගී මාර්ගය ⇨ කොසොක්තොරෝ
47. 지하철역 ⇨ උමං දුම්රියපල ⇨ චිහාඡොල්යොක්
48. 백화점 ⇨ සාප්පු සංකීර්ණය ⇨ පෙග්වාජොම්
49. 서점 ⇨ පොත් සාප්පුව ⇨ සොජොම්
50. 문방구 ⇨ පොත් සාප්පුව ⇨ මුන්බංගු
51. 건물 ⇨ ගොඩනැගිල්ල ⇨ කොන්මුල්
52. 보건소 ⇨ සෞඛ්‍ය මධ්‍යස්ථානය ⇨ පොගොන්සෝ
53. 법원 ⇨ අධිකරණය ⇨ පොබ්වොන්
54. 법정 ⇨ අධිකරණය ⇨ පොප්ජං
55. 고향 ⇨ මව් රට ⇨ කොහ්යං
56. 돼지우리 ⇨ ඌරු කොටුව ⇨ ත්වෙජිඋරි
57. 돈사 ⇨ ඌරු කොටුව ⇨ තොන්සා
58. 동물원 ⇨ සත්තු වත්ත ⇨ තෝංමුල්වොන්
59. 지하도 ⇨ උමං මාර්ගය ⇨ චිහාදෝ
60. 소방서 ⇨ ගිනි නිවන ඒකකය ⇨ සොබංසො
61. 욕실 ⇨ නාන කාමරය ⇨ යොක්සිල්
62. 목욕탕 ⇨ නාන කාමරය ⇨ මොග්යොක්ථං
63. 약국 ⇨ ෆාමසිය ⇨ යක්කුක්
64. 외과 ⇨ ශල්‍යකර්ම අංශය ⇨ හ්වෙගා
65. 피부과 ⇨ චර්ම රෝග අංශය ⇨ ඵිබුග්වා
66. 소아과 ⇨ ලමා රෝග අංශය ⇨ සෝආග්වා
67. 내과 ⇨ අභ්‍යන්තර රෝග අංශය ⇨ නෙග්වා
68. 병원 ⇨ රෝහල ⇨ ප්යොංවොන්
69. 하숙집 ⇨ බෝඩිම ⇨ හසුක්චිප්
70. 육교 ⇨ ගුවන් පාලම ⇨ යුක්ක්යො
71. 샏방 ⇨ කුලී කාමරය ⇨ සෙත්බං
72. 은행 ⇨ බැංකුව ⇨ අංහෙං
73. 엘리베이터 ⇨ විදුලි සෝපානය ⇨ එල්ලිබෙයිථො
74. 길 ⇨ පාර ⇨ කිල්
75. 도로 ⇨ මාර්ගය ⇨ තොරෝ
76. 거리 ⇨ වීදිය ⇨ කොරි
77. 버스정류장 ⇨ බස් නැවතුම්පල ⇨ පොසජොංර්යුජං
78. 대사관 ⇨ තානාපති කාර්යාලය ⇨ තෙසග්වාන්
79. 에스컬이터 ⇨ විදුලි පඩිපෙල ⇨ එසඛොරිථො
80. 논 ⇨ කුඹුර ⇨ නෝන්
81. 시청 ⇨ නගර ශාලාව ⇨ සිඡං
82. 운동장 ⇨ ක්‍රීඩා පිටිය ⇨ උන්දොංජං
83. 복도 ⇨ කොරිඩෝව ⇨ පොක්දෝ
84. 외양간 ⇨ හරක් ගාල ⇨ හ්වෙයංගන්
85. 수영장 ⇨ පිහිනුම් තටාකය ⇨ සුයොංජං
86. 건널목 ⇨ පදික මාරුව ⇨ කොන්නෙල්මුන්
87. 황단보도 ⇨ පදික මාරුව ⇨ හ්වංදොන්පෝදෝ
88. 안과 ⇨ අක්ෂි සායනය ⇨ අන්ග්වා
89. 부엌 ⇨ කුස්සිය ⇨ පුඔක්
90. 창고 ⇨ ගබඩාව ⇨ ඡංගෝ
91. 노동조합 ⇨ කම්කරු සංගමය ⇨ නෝදොංජොහප්
92. 절 ⇨ පන්සල ⇨ චොල්
93. 다방 ⇨ කෝපි හල ⇨ තබං
94. 우체국 ⇨ තැපැල් කාර්යාලය ⇨ උඡේගුක්
95. 작업장 ⇨ රැකියා ස්ථානය ⇨ චිගොප්ජං
96. 신호등 ⇨ සංඥා එලි ⇨ සිනෝදං
97. 아파트 ⇨ මහල් නිවාස ⇨ අඵාථ
98. 박물관 ⇨ කෞතුකාගාරය ⇨ පක්මුල්ග්වාන්
99. 빵집 ⇨ බේකරිය ⇨ ප්පංචිප්
100. 학교 ⇨ පාසල ⇨ හක්ක්යො
101. 대학교 ⇨ විශ්ව විද්‍යාලය ⇨ තෙහක්ක්යො
102. 가구점 ⇨ ලී බඩු වෙලද සැල ⇨ කාගුජොම්
103. 꽃집 ⇨ මල් වෙලඳසැල ⇨ කොත්චිප්
104. 수영장 ⇨ පිහිනුම් තටාකය ⇨ සුයොක්ජං
105. 헬스장 ⇨ ව්‍යායාම මද්යස්තානය ⇨ ඒල්සජං
106. 우체국 ⇨ තැපැල් කාර්යාලය ⇨ උඡේගුක්
107. 호텔 ⇨ හෝටලය ⇨ හොථෙල්
108. 해변 ⇨ මුහුදු වෙරල ⇨ හෙබ්යොන්
109. 산 ⇨ කන්ද ⇨ සන්
110. 호수 ⇨ විල ⇨ හෝසු
111. 꽃원 ⇨ මල්වත්ත ⇨ කොත්වොන්
112. 스파 ⇨ ස්පා ⇨ සඵා
113. 수산물 시장 ⇨ මාලු වෙළඳ සැල ⇨ සුජන්මුල් සිජං
114. 체인저 가게 ⇨ රත්රන් බඩු සාප්පුව ⇨ ඡෙඉන්ජො කගේ
පලතුරු
පළතුරු ⇨ 과일 ⇨ ක්වාඉල්
1. 딸기 ⇨ ස්ට්‍රෝබෙරි ⇨ ත්තල්ගි
2. 망고소틴 ⇨ මැංගුස් ⇨ මංගුසොථින්
3. 수박 ⇨ කොමඩු ⇨ සුබක්
4. 멜론 ⇨ කොමඩු ⇨ මෙල්ලොන්
5. 람부탄 ⇨ රඹුටන් ⇨ රම්බුථන්
6. 레몬 ⇨ දෙහි ⇨ ලෙමොන්
7. 라임 ⇨ දෙහි ⇨ ලඉම්
8. 스타프루트 ⇨ කාමරංකා ⇨ සථාඵරුථ
9. 바나나 ⇨ කෙසෙල් ⇨ පනානා
10. 파인애플 ⇨ අන්නාසි ⇨ ඵඉනෙඵල්
11. 사과 ⇨ ඇපල් ⇨ සාග්වා
12. 복숭아 ⇨ පීච් ⇨ පොක්සුංආ
13. 오렌지 ⇨ දොඩම් ⇨ ඕරෙන්ජි
14. 아보카도 ⇨ අලිගැටපේර ⇨ අබොඛාදෝ
15. 파파야 ⇨ පැපොල් ⇨ ඵාඵායා
16. 두리안 ⇨ දූරියන් ⇨ තුරිඅන්
17. 배 ⇨ පෙයාස් ⇨ පෙ
18. 건포도 ⇨ වියලි මිදි ⇨ කොන්ඵෝදෝ
19. 망고 ⇨ අඹ ⇨ මංගෝ
20. 체리 ⇨ චෙරි ⇨ චෙරි
21. 앵두 ⇨ චෙරි ⇨ එංදු
22. 버찌 ⇨ චෙරි ⇨ පොච්චි
23. 포도 ⇨ මිදි ⇨ ඵෝදෝ
24. 패션프루트 ⇨ පැෂන් ⇨ පෙෂොන්ඵරුථ
25. 귤 ⇨ නාරං ⇨ ක්යුල්
26. 석류 ⇨ දෙළුම් ⇨ සොංන්යු 🌟
27. 블루베리 ⇨ බ්ලූ බෙරි ⇨ පල්ලුබෙරි
28. 구아바 ⇨ පේර ⇨ කුආබා
29. 용과 ⇨ ඩ්‍රැගන් ෆෘට් ⇨ යොංග්වා
30. 라스베리 ⇨ රාස්බෙරි ⇨ රාසබෙරි
එළවලු
채소 ⇨ එලවළු ⇨ ඡේසෝ
1. 오이 ⇨ ගර්කින් ⇨ ඕඉ
2. 당근 ⇨ කැරට් ⇨ තංගන්
3. 양파 ⇨ ලූණු ⇨ යම්ඵා
4. 감자 ⇨ අල ⇨ කම්ජා
5. 상추 ⇨ සලාද කොල ⇨ සංඡු
6. 배추 ⇨ ගෝවා ⇨ පෙඡු
7. 호박 ⇨ වට්ටක්කා ⇨ හෝබක්
8. 파 ⇨ ලීක්ස් ⇨ ඵා
9. 무 ⇨ රාබු ⇨ මූ
10. 마늘 ⇨ සුදු ලූණු ⇨ මානල්
11. 버섯 ⇨ බිම්මල් ⇨ පොසොත්
12. 고추 ⇨ මිරිස් ⇨ කෝඡු
ක්‍රීඩා
스포츠 ⇨ ක්‍රීඩා ⇨ සඵෝඡ
1. 야구 ⇨ බේස්බෝල් ⇨ යාගු
2. 축구 ⇨ පාපන්දු ⇨ ඡුක්කු
3. 농구 ⇨ බාස්කට් බෝල් ⇨ නෝංගු
4. 배구 ⇨ වොලිබෝල් ⇨ පෙගු
5. 탁구 ⇨ මේස පන්දු (Table Tenis) ⇨ ථක්කු
6. 크리켓 ⇨ ක්‍රිකට් ⇨ ඛරිඛෙත්
7. 테니스 ⇨ ටෙනිස් ⇨ ථෙනිස
8. 골프 ⇨ ගෝල්ෆ් ⇨ ගෝල්ඵ
9. 태권도 ⇨ තෛකොන්දු ⇨ ථෙක්වොන්දෝ
10. 스키 ⇨ සකී ⇨ සඛි
11. 스케이트 ⇨ ස්කේට් ⇨ සඛෙඉථ
12. 수영 ⇨ පිහිනීම ⇨ සුයොං
සතුන්
සත්ව නාම ⇨ 동물 ⇨ තොංමුල්
1. 개 ⇨ බල්ලා ⇨ කෙ
강아지 ⇨ බලු පැටියා ⇨ කංඅජි
2. 고양이 ⇨ බළලා ⇨ කොයංඉ
3. 새 ⇨ කුරුල්ලා ⇨ සෙ
4. 토끼 ⇨ හාවා ⇨ ථොක්කි
5. 쥐 ⇨ මීයා ⇨ ච්වි
6. 소 ⇨ ගවයා ⇨ සෝ
7. 말 ⇨ අශ්වයා ⇨ මල්
8. 돼지 ⇨ ඌරා ⇨ ත්වෙජි
9. 양 ⇨ බැටළුවා ⇨ යං
10. 곰 ⇨ වලසා ⇨ කෝම්
11. 호랑이 ⇨ කොටියා ⇨ හෝරංඉ
12. 사자 ⇨ සිංහයා ⇨ සාජා
13. 코끼리 ⇨ අලියා ⇨ ඛොක්කිරි
14. 기린 ⇨ ජිරාෆ් ⇨ කිරින්
15. 원숭이 ⇨ වඳුරා ⇨ වොන්සුංඉ
16. 판다 ⇨ පැන්ඩා ⇨ ඵන්දා
17. 침팬지 ⇨ චිම්පන්සි ⇨ ඡිම්ඵෙන්ජි
18. 뱀 ⇨ සර්පයා ⇨ පෙම්
19. 개구리 ⇨ ගෙම්බා ⇨ කෙකුරි
20. 거북이 ⇨ කැස්බෑවා ⇨ කොබුගි
21. 악어 ⇨ කිඹුලා ⇨ අගෝ
22. 원앙 ⇨ කෝලා ⇨ වොනං
23. 캥거루 ⇨ කැන්ගරු ⇨ ඛෙංගොරු
24. 오리 ⇨ තාරාවා ⇨ ඕරි
25. 고래 ⇨ තල්මසා ⇨ කොරෙ
26. 상어 ⇨ මෝරා ⇨ සංඔ
27. 닭 ⇨ කුකුළා ⇨ තක්
28. 비둘기 ⇨ පරෙවියා ⇨ පිදුල්ගි
29. 나비 ⇨ සමනලයා ⇨ නාබි
30. 바다거북 ⇨ මුහුදු කැස්බෑවා ⇨ පාදාගොබුක්
31. 앵무새 ⇨ ගිරවා ⇨ එංමුසෙ
32. 낙타 ⇨ ඔටුවා ⇨ නක්ථා
33. 다람쥐 ⇨ ලේනා ⇨ තරම්ජ්වි
34. 펭귄 ⇨ පෙන්ගුයින් ⇨ පෙංග්වින්
35. 사슴 ⇨ මුවා ⇨ සාසම්
36. 치타 ⇨ චීටා ⇨ ඡිථා
37. 공작 ⇨ මොණරා ⇨ කොංජක්
38. 염소 ⇨ එළුවා ⇨ යොම්සෝ
39. 여우 ⇨ නරියා ⇨ යොඋ
40. 얼룩말 ⇨ සීබ්රා ⇨ ඔල්ලුංමල් 🌟
41. 고릴라 ⇨ ගෝරිල්ලා ⇨ කොරිල්ලා
42. 금붕어 ⇨ ගෝල්ඩ් ෆිෂ් ⇨ කම්බුංඔ
43. 당나귀 ⇨ බූරුවා ⇨ තංනාග්වි
44. 박쥐 ⇨ වවුලා ⇨ පක්ජ්වි
45. 도마뱀 ⇨ කටුස්සා ⇨ තෝමාපෙම්
46. 늑대 ⇨ වෘකයා ⇨ නක්දෙ
47. 하마 ⇨ හිපපොටේමස් ⇨ හාමා
48. 호박벌 ⇨ බඹරා ⇨ හොබක්පොල්
49. 모기 ⇨ මදුරුවා ⇨ මෝගි
50. 파리 ⇨ මැස්සා ⇨ ඵරි
51. 벌 ⇨ මී මැස්සා ⇨ පොල්
52. 개미 ⇨ කූඹියා ⇨ කෙමි
53. 생선 ⇨ මාළුවා ⇨ සෙංසොන්
54. 게 ⇨ කකුළුවා ⇨ කේ
ආහාර
음식 ⇨ ආහාර
1. 밥 ⇨ බත්
2. 물 ⇨ වතුර
3. 우유 ⇨ කිරි
4. 주스 ⇨ බීම වර්ග
5. 커피 ⇨ කෝපි
6. 차 ⇨ තේ
7. 생선 ⇨ මාලු
8. 고기 ⇨ මස්
9. 김치 ⇨ කිම්ඡි
10. 국 ⇨ සුප්
11. 찌개 ⇨ උකුගතියෙන් වැඩි සුප්
12. 라면 ⇨ ක්ෂනික නූඩ්ල්ස්
13. 맥주 ⇨ බියර්
14. 술 ⇨ මත්පැන්
ස්වාභාවික පරිසරය
자연환경 ⇨ ස්වාභාවික පරිසරය
1. 바다 ⇨ මුහුද
2. 강 ⇨ ගඟ
3. 호수 ⇨ විල
4. 산 ⇨ කන්ද
5. 숲 ⇨ කැලය
6. 논 ⇨ කුඹුර
7. 밭 ⇨ පාත්තිය / පැළ තවාන
8. 돌 ⇨ පර්වත
9. 꽃 ⇨ මල්
10. 풀 ⇨ තණකොල
11. 나무 ⇨ ගස
12. 태양 ⇨ ඉර
13. 해 ⇨ ඉර
14. 달 ⇨ හඳ
15. 구름 ⇨ වළාකුළු
16. 바람 ⇨ සුළග
17. 눈 ⇨ හිම
18. 비 ⇨ වැස්ස
19. 하늘 ⇨ අහස
20. 땅 ⇨ පොලව
21. 별 ⇨ තරුව
22. 봄 ⇨ වසන්ත කාලය
23. 여름 ⇨ ග්‍රීස්ම කාලය
24. 가을 ⇨ සරත් කාලය
25. 겨울 ⇨ සීත කාලය
ප්‍රවාහනය
교통 ⇨ ප්‍රවාහනය
1. 버스 ⇨ බසය
2. 기차 ⇨ දුම්රිය
3. 비행기 ⇨ ගුවන් යානය
4. 자동차 ⇨මෝටර් රථය
5. 지하철 ⇨ උමං දුම්රිය
6. 택시 ⇨කුලී රථය
7. 배 ⇨ නැව
8. 자전거 ⇨ බයිසිකලය
9. 오터바이 ⇨ යතුරු පැදිය
10. 경찰차 ⇨ පොලිස් රථය
11. 소방차 ⇨ ගිනි නිවන රථය
12. 화물차 ⇨ බර ප්‍රවාහන ට්‍රක් රථය
13. 낚싯배 ⇨ ධීවර බෝට්ටුව
14. 불도저 ⇨ බුල්ඩෝසරය
15. 손수레 ⇨ අත් කරත්තය
16. 쓰레기차 ⇨ කුණු ප්‍රවාහන රථය
17. 승합차 ⇨ වෑන් රථය
18. 열기구 ⇨ වායු බැලුනය
19. 시내 버스 ⇨ නගරාන්තර බසය
20. 앰뷸런스 ⇨ ගිලන් රථය
21. 구급차 ⇨ ගිලන් රථය
22. 굴삭기 ⇨ ස්කැවේටරය
23. 보트 ⇨ බෝට්ටුව
24. 마을 버스 ⇨ ග්‍රාමීය බසය
25. 잠수함 ⇨ සබ්මැරීනය
26. 연락선 ⇨ පාරුව
27. 카누 ⇨ ඔරුව
28. 트랙터 ⇨ ට්රැක්ටරය
29. 경운기 ⇨ අත් ට්රැක්ටරය
30. 핼리콥터 ⇨ හෙලිකොප්ටරය
31. 지프차 ⇨ ජීප් රථය
32. 기관차 ⇨ දුම්රිය එන්ජිම
33. 트럭 ⇨ ට්‍රක් රථය
34. 사다리차 ⇨ ඉනිමග සහිත රථය
35. 고속 버스 ⇨ සීඝ්‍රගාමි බසය
36. 고속 열차 ⇨ සීඝ්‍රගාමි දුම්රිය
37. 차 ⇨ මෝටර් රථය
38. 우주선 ⇨ අභ්‍යවකාශ යානය
39. 지게차 ⇨ ෆෝක් ලිෆ්ට්
40. 요트 ⇨ යාත්‍රාව
41. 크레인 ⇨ දොඹකරය
42. 택시 승강장 ⇨ ටැක්සි නැවතුම
43. 기차역 ⇨ දුම්රිය නැවතුම
44. 공항 ⇨ ගුවන් තොටුපල
45. 지하철역 ⇨ උමං දුම්රිය නැවතුම
46. 버스 정류장 ⇨ බස් නැවතුම
රටවල් ⇨ 나라
රට ⇨ 나라
1. 한국 ⇨ කොරියාව 🇰🇷
2. 스리랑카 ⇨ ශ්‍රී ලංකාව 🇱🇰
3. 중국 ⇨ චීනය 🇨🇳
4. 베트남 ⇨ වියට්නාමය 🇻🇳
5. 태국 ⇨ තායිලන්තය 🇹🇭
6. 필리핀 ⇨ පිලිපීනය 🇵🇭
7. 네팔 ⇨ නේපාලය 🇳🇵
8. 동티모르 ⇨ නැගෙනහිර තිමෝරය
9. 라오스 ⇨ ලාඕසය 🇱🇦
10. 몽골 ⇨ මොංගෝලියාව
11. 미얀마 ⇨ මියන්මාරය 🇲🇲
12. 방글라데시 ⇨ බංග්ලාදේශය 🇧🇩
13. 우즈베키스탄 ⇨ උස්බෙකිස්තානය 🇺🇿
14. 인도네시야 ⇨ ඉන්දුනීසියාව 🇮🇩
15. 캄보디아 ⇨ කාම්බෝජය 🇰🇭
16. 키르기스스탄 ⇨ කිරිගිස්තානය
17. 파키스탄 ⇨ පාකිස්තානය
18. 일본 ⇨ ජපානය 🇯🇵
19. 인도 ⇨ ඉන්දියාව 🇮🇳
20. 미국 ⇨ ඇමෙරිකාව 🇺🇸
21. 호주 ⇨ ඕස්ට්‍රේලියාව 🇦🇺
22. 영국 ⇨ එංගලන්තය 🇬🇧
23. 캐나다 ⇨ කැනඩාව 🇨🇦
24. 러시아 ⇨ රුසියාව 🇷🇺
25. 프랑스 ⇨ ප්‍රංශය
26. 독일 ⇨ ජර්මනිය 🇩🇪
27. 이탈리아 ⇨ ඉතාලිය 🇮🇹
28. 스페인 ⇨ ස්පාඤ්ඤය
29. 브라릴 ⇨ බ්‍රසීලය
30. 멕시코 ⇨ මෙක්සිකෝව 🇲🇽
31. 이란 ⇨ ඉරානය 🇮🇷
32. 사우디 아라비아 ⇨ සවුදි අරාබිය 🇸🇦
33. 오스트레일리아 ⇨ ඕස්ට්‍රේලියාව 🇦🇺
34. 남아프리카 ⇨ දකුණු අප්‍රිකාව
35. 아르헨티나 ⇨ ආජෙන්ටිනාව
36. 캐냐 ⇨ කෙන්යාව 🇰🇪
37. 콜롬비아 ⇨ කොලොම්බියාව 🇨🇴
38. 스웨덴 ⇨ ස්වීඩනය 🇸🇪
39. 노르웨이 ⇨ නෝර්වේ 🇳🇴
40. 네덜란드 ⇨ නෙදර්ලන්තය 🇳🇱
41. 벨기에 ⇨ බෙල්ජියම 🇧🇪
42. 그리스 ⇨ ග්‍රීසිය
43. 터키 ⇨ තුර්කිය 🇹🇷
44. 스위스 ⇨ ස්විට්සර්ලන්තය 🇨🇭
45. 덴마크 ⇨ ඩෙන්මාර්කය 🇩🇰
46. 에티오피아 ⇨ ඉතියෝපියාව 🇪🇹
47. 이스라엘 ⇨ ඊශ්‍රායල් 🇮🇱
48. 카타르 ⇨ කටාර් 🇶🇦
49. 이라크 ⇨ ඉරාකය 🇮🇶
50. 아이슬란드 ⇨ අයිස්ලන්තය 🇮🇸
51. 이집트 ⇨ ඊජිප්තුව 🇪🇬
52. 아프가니스탄 ⇨ ඇෆ්ගනිස්තානය 🇦🇫
53. 키프로스 ⇨ සයිප්‍රස් 🇨🇾
54. 몰디브 ⇨ මාලදිවයින 🇲🇻
55. 루마니아 ⇨ රුමේනියාව
56. 말레이시아 ⇨ මැලේසියාව 🇲🇾
57. 싱가포르 ⇨ සිංගප්පූරුව 🇸🇬
58. 우크라이나 ⇨ යුක්රේනය
59. 페루 ⇨ පේරු 🇵🇪
60. 파푸아뉴기니 ⇨ පැපුවා නිව්ගිනියාව
61. 자메이카 ⇨ ජැමෙයිකාව 🇯🇲
62. 모로코 ⇨ මොරොක්කෝ 🇲🇦
63. 탄자니아 ⇨ ටැන්සානියාව 🇹🇿
64. 콩고 ⇨ කොංගෝ
65. 레바논 ⇨ ලෙබනන් 🇱🇧
ශරීර කොටස්
සිරුරේ කොටස් ⇨ 신체 부위
1. 머리 ⇨ හිස
2. 머리카락 ⇨ හිසකෙස්
3. 헤어 ⇨ හිසකෙස්
4. 이마 ⇨ නලල
5. 눈 ⇨ ඇස
6. 눈 썹 ⇨ ඇහි බැම
7. 눈 깃털 ⇨ ඇහි පිහාටු
8. 귀 ⇨ කන
9. 입 ⇨ කට
10. 치 ⇨ දත
11. 이 ⇨ දත
12. 혀 ⇨ දිව
13. 입술 ⇨ තොල
14. 뺨 ⇨ කම්මුල
15. 얼굴 ⇨ මුහුණ
16. 턱 ⇨ නිකට
17. 목 ⇨ බෙල්ල
18. 인후 ⇨ උගුර
19. 어깨 ⇨ උරහිස
20. 손 ⇨ අත
21. 팔 ⇨ බාහුව
22. 팔꿈치 ⇨ වැලමිට
23. 손목 ⇨ මැණික් කටුව
24. 손가락 ⇨ අතේ ඇගිලි
25. 손텁 ⇨ අතේ නියපොතු
26. 손바닥 ⇨ අල්ල
27. 가슴 ⇨ පපුව
28. 심장 ⇨ හදවත
29. 하트 ⇨ හදවත
30. 배 ⇨ බඩ
31. 허리 ⇨ ඉන
32. 무릎 ⇨ දණහිස
33. 다리 ⇨ කකුල
34. 발 ⇨ යටිපතුල
35. 발목 ⇨ වළලුකර
36. 발가락 ⇨ කකුලේ ඇගිලි
37. 피 ⇨ ලේ
38. 신경계 ⇨ ස්නායු පද්ධතිය
39. 몸 ⇨ සිරුර
40. 눈물 ⇨ කඳුලු
41. 침 ⇨ කෙල
42. 수염 ⇨ රැවුල
43. 콧물 ⇨ සොටුදියර
44. 피부 ⇨ සම
45. 신경 ⇨ නහර
46. 뼈 ⇨ ඇටකටු
47. 브레인 ⇨ මොලය
48. 척추 ⇨ කොඳුඇටපෙළ
49. 코 ⇨ නාසය
50. 허벅지 ⇨ කලවා
51. 등 ⇨ පිට
52. 골반 ⇨ උකුල
53. 엉덩이 ⇨ පිටුපස
54. 발톱 ⇨ කකුලේ නියපොතු
55. 발꿈치 ⇨ විලුඹ
අත්‍යවශ්‍ය භාණ්ඩ
එදිනෙදා ජීවන රටා ප්‍රයෝජන භාණ්ඩ
생활필수품 (세면도구)
1. 린스 ⇨ සේදුම් කාරක
2. 샴푸 ⇨ ෂැම්පු
3. 비누 ⇨ සබන්
4. 칫솔 ⇨ දත් බුරුසුව
5. 치역 ⇨ දත් බෙහෙත්
6. 수건 ⇨ තුවාය
7. 면도기 ⇨ ශේවර් එක(රේසරය)
8. 휴지 ⇨ ටිෂූ
9. 컵 ⇨ කෝප්පය
විදුලි උපකරණ
විදුලි උපකරණ ⇨ 전자제품
1. 냉장고 ⇨ ශීතකරණය
2. 세탁기 ⇨ රෙදි සේදුම් යන්ත්‍රය
3. 선풍기 ⇨ විදුලි පංකාව
4. 텔레비전 ⇨ රූපවාහිනිය
5. 청소기 ⇨ වැකුම්ක්ලීනරය
6. 다리미 ⇨ ස්ත්රීක්කය
7. 에어컨 ⇨ වායු සමීකරණය
8. 전기밥솥 ⇨ බත් පිසිනය
9. 가스레인지 ⇨ ගෑස් උඳුන
10. 전자레인지 ⇨ අවන් එක
11. 휴대폰 ⇨ ජංගම දුරකතනය
12. 카메라 ⇨ කැමරාව
13. 컴퓨터 ⇨ පරිගණකය
ඇඳුම්
ඇඳුම් ⇨ 옷
1. 스타일 ⇨ ස්ටයිල්
2. 얌복 ⇨ ඉංග්‍රීසි ජාතික ඇඳුම
3. 핸드백 ⇨ අත් බෑගය
4. 주머니 ⇨ සාක්කුව
5. 가죽잠바 ⇨ ලෙදර් ජැකට්
6. 의류 ⇨ රෙදි පිළි
7. 수건 ⇨ තුවාය
8. 바지 ⇨ කලිසම
9. 운동복 ⇨ ක්‍රීඩා ඇඳුම
10. 하이힐 ⇨ අඩි උස සපත්තු
11. 비옷 ⇨ වැහි කබාය
12. 넥타이 ⇨ ටයි පටිය
13. 외투 ⇨ උඩු කබාය
14. 지갑 ⇨ පසුම්බිය
15. 팔찌 ⇨ බ්‍රේස්ලට්
16. 선글라스 ⇨ අව්කණ්නාඩි
17. 정통 옷 ⇨ සාම්ප්‍රදායික ඇඳුම
18. 제복 ⇨ නිල ඇඳුම
19. 한복 ⇨ කොරියානු ජාතික ඇඳුම
20. 코트 ⇨ කෝට් එක
21. 재킷 ⇨ ජැකට් එක
22. 여성의류 ⇨ ගැහැණු රෙදිපිළි
23. 남성의류 ⇨ පිරිමි රෙදිපිළි
24. 아동의류 ⇨ ළමා රෙදිපිළි
25. 장갑 ⇨ අත් මේස්
26. 벨트 ⇨ බෙල්ට් එක
27. 허리띠 ⇨ ඉන පටිය (බෙල්ට් එක)
28. 반바지 ⇨ කොට කලිසම
29. 신발 ⇨ පාවහන්
30. 수영복 ⇨ පිහිනුම් ඇඳුම
31. 치마 ⇨ සාය
32. 사이즈 ⇨ සයිස් එක
33. 가방 ⇨ බෑගය
34. 목도리 ⇨ සාටකය
35. 티셔차 ⇨ ටී ෂර්ට්
36. 목걸이 ⇨ මාලය
37. 손목시계 ⇨ අත් ඔරලෝසුව
38. 양말 ⇨ මේස්
39. 안경 ⇨ ඇස් කණ්නාඩි
39. 모자 ⇨ තොප්පිය
40. 스카프 ⇨ ස්කාෆ්
41. 웨딩드레스 ⇨ මංගල ඇඳුම
42. 짧은 소매 ⇨ අත් කොට ඇඳුම
43. 긴소매 ⇨ අත් දිග ඇඳුම
44. 샌들 ⇨ සෙරෙප්පු
45. 긴바지 ⇨ දිග කලිසම
46. 셔츠 ⇨ කමීසය
47. 스웨터 ⇨ ස්වේටරය
48. 드레스 ⇨ ඇඳුම
49. 레인코트 ⇨ වැහි කබාය
50. 단추 ⇨ බොත්තම
51. 운동화 ⇨ ක්‍රීඩා සපත්තු
52. 반지 ⇨ මුද්ද
53. 실내화 ⇨ ගෘහස්ථ සපත්තු
54. 손수건 ⇨ ලේන්සුව
පාට
වර්ණ 색깔 / 색
1. කලු පාට 검정색 (කොම්ජොංසෙක්)
검은색 (කොමන්සෙක්)
까만색 (ක්කාමන්සෙක්)
2. සුදු පාට 하얀색 (හයන්සෙක්)
흰색 (හ්යින්සෙක්)
3. රතු පාට 빨간색 (ප්පල්ගන්සෙක්)
4. නිල් පාට 파란색 (පරන්සෙක්)
5. දුඹුරු පාට 갈색 (කල්සෙක්)
6. තද දුඹුරු පාට 밤색 (පම්සෙක්)
7. ගෝල්ඩ් පාට 금색 (කම්සෙක්)
8. අලු පාට 회색 (හ්වේසෙක්)
9. කොල පාට 초록색 (චොරොක්සෙක්)
10. ලා කොල පාට 연두색 (යොන්දුසෙක්)
11. කොල නිල් මිශ්‍ර පාට 청록색 (චොංරොක්සෙක්)
12. තැඹිලි පාට 주황색 (චුහ්වාංසෙක්)
13. රෝස පාට 분홍색 (පුන්හොංසෙක්)
14. දම් පාට 보라색 (පොරසෙක්)
15. රිදී පාට 은색 (අන්සෙක්)
16. කහ පාට 노란색 (නොරන්සෙක්)
17. තද නිල් පාට 남색 (නම්සෙක්)
18. ලා නිල් පාට 하늘색 (හනල්සෙක්)
විරුද්ධ පද 반대말
1. 만나다 හමුවෙනවා
2. 헤어지다 වෙන්වෙනවා
3. 위 උඩ
4. 아래 යට
5. 날씨가 좋다 කාලගුණය හොඳයි
6. 날씨가 나쁘다 කාලගුණය නරකයි
7. 배고프다 බඩගිනියි
8. 배가부르다 බඩපිරිලා
9. 출발하다 පිටත් වෙනවා
10. 도착하다 ළගා වෙනවා
11. 뜨갑다 උණුසුම්
12. 차다 සිසිල්
13. 건강하다 නිරෝගීව සිටිනවා
14. 병약하다 රෝගීව සිටිනවා
15. 겸손하다 නිහතමානී
16. 거만하다 අහංකාරයි
17. 낮 දහවල
18. 밤 රාත්‍රිය
19. 입다 (ඇඳුම්) අඳිනවා
20. 벗다 ගලවනවා
21. 좋다 හොඳයි
22. 나쁘다 නරකයි
23. 맑다 පැහැදිලියි
24. 흐리다 අඳුරුයි
25. 가다 යනවා
26. 오다 එනවා
27. 서쪽 බටහිර
28. 동쪽 නැගෙනහිර
29. 열다 අරිනවා
30. 닫다 වහනවා
31. 남성 පිරිමි
32. 여성 ගැහැණු
33. 무겁다 බරයි
34. 가볍다 සැහැල්ලුයි
35. 같다 සමානයි
36. 다르다 අසමානයි
37. 맞다නිවැරදි
38. 틀리다 වැරදි
39. 월급 올려주다 වැටුප වැඩිකරනවා
40. 월급 내려주다 වැටුප අඩුකරනවා
41. 확대하다 විශාල කරනවා
42. 축소하다 කුඩා කරනවා
43. 우회전 දකුණට හරවන්න
44. 좌회전 වමට හරවන්න
45. 붙이다 (මුද්දර) අලවනවා
46. 떼다 ඉවත් කරනවා
47. 떠들다 ශබ්දනගා කතාකරනවා
48. 조용하다 නිශ්ශබ්දව ඉන්නවා
49. 유능하다 දක්ෂයි
50. 무능하다 අදක්ෂයි
51. 입금하다 මුදල් තැන්පත් කරනවා
52. 출금하다 මුදල් ආපසු ගන්නවා
53. 규칙 විධිමත්
54. 불규칙 අවිධිමත්
55. 들어가다 එළියට යනවා
56. 들어오다 ඇතුලට එනවා
57. 덥다 රස්නෙයි
58. 춥다 සීතලයි
59. 참석하다 සහභාගී වෙනවා
60. 불참석하다 සහභාගී නොවනවා
61. 깨끗하다 පිරිසිදුයි
62. 더럽다 අපිරිසිදුයි
63. 북쪽 උතුර
64. 남쪽 දකුණ
65. 낫다 සනීප වෙනවා
66. 아프다 අසනීප වෙනවා
67. 바쁘다 කාර්ය බහුලයි
68. 한가하다 විවේකයි
69. 시작하다 ආරම්භ කරනවා
70. 끝나다 අවසන් කරනවා
71. 부드럽다 සිනිඳුයි
72. 딱딱하다 රළුයි
73. 버리다 විසිකරනවා
74. 줍다 අහුලනවා
75. 넓다 පුලුල්
76. 좁다 පටුයි
77. 친절하다 කරුණාවන්තයි
78. 불친하다 අකාරුණිකයි
79. 새 අලුත්
80. 한 පරණ
81. 가져가다 රැගෙන යනවා
82. 가져오다 රැගෙන එනවා
83. 쉬다 ලේසියි
84. 어렵다 අමාරුයි
85. 선배 ජේෂ්ඨ
86. 후배 කනිෂ්ඨ
87. 짜다 ලුණු රසයි
88. 싱겁다 දිය රසයි
89. 빠르다 වේගවත්
90. 느리다 හෙමින්
91. 두껍다 ඝණකම්
92. 얇다 තුනීයි
93. 화가하다 කේන්ති යනවා
94. 기쁘다 සතුටු වෙනවා
95. 올라가다 ඉහළට යනවා
96. 내려가다 පහළට යනවා
97. 성공하다 සාර්ථක වෙනවා
98. 실패하다 අසාර්ථක වෙනවා
99. 맛있다 රසවත්
100. 맛없다 රස නැහැ
101. 오전 පෙරවරු
102. 오후 පස්වරු
103. 할아버지 සීයා
104. 할머니 ආච්චී
105. 어머니 අම්මා
106. 아버지 තාත්තා
107. 사다 මිලදී ගන්නවා
108. 팔다 විකුණනවා
109. 높다 උසයි
110. 낮다 මිටියි
111. 뚱뚱하다 මහතයි
112. 닐씬하다 සිහින්/කෙට්ටුයි
113. 길다 දිගයි
114. 짧다 කොටයි
115. 가짜 බොරු
116. 진짜 ඇත්ත
117. 충분하다 ප්‍රමාණවත් වේ
118. 부족하다 ප්‍රමාණවත් නොවේ
119. 필요하다 අවශ්‍යයි
120. 불필요하다 අනවශ්‍යයි
121. 출생 උපත
122. 사망 මරණය
123. 배우다 ඉගෙන ගන්නවා
124. 안배우다 ඉගෙන ගන්නෙ නෑ
125. 안 ඇතුල
126. 밖 පිටත
127. 맵다 කට දනවා
128. 안맵다 කට දන්නෙ නෑ
129. 부치다/보내다 යවනවා
130. 받다 ලබනවා
131. 유청하다 පුහුණු
132. 서투르다 නුපුහුණු
133. 공짜/무류 නොමිලේ
134. 유류 මුදලට
135. 가깝다 ළඟයි
136. 멀다 දුරයි
137. 가입하다 ඇතුල් වෙනවා
138. 탈퇴하다 ඉල්ලා අස්වෙනවා
139. 생기다 හට ගන්නවා
140. 없어지다 නැතුව යනවා
141. 능력 හැකියාව
142. 불능력 නොහැකියාව
143. 따뜻하다 උණුසුම්
144. 시원하다 සිසිල්
145. 알다 දන්නවා
146. 모르다 දන්නෙ නෑ
147. 사랑하다 ආදරය කරනවා
148. 미워하다 වෛර කරනවා
149. 받다 ලබනවා
150. 주다 දෙනවා
151. 쓸모있다 ප්‍රයෝජනවත්
152. 쓸모없다 ප්‍රයෝජනවත් නෑ
153. 고장하다 කැඩෙනවා
154. 고치다 සවි කරනවා
155. 좋아하다 කැමතියි
156. 싫어하다 අකමැතියි
157. 멋있다 කඩවසම්
158. 못생기다 කැතයි
159. 적다 පොඩ්ඩයි
160. 많다 ගොඩයි
161. 높다 උසයි
162. 낮다 මිටියි
163. 크다 ලොකුයි
164. 작다 කුඩායි
165. 깊다 ගැඹුරුයි
166. 얕다 ගැඹුරු නැහැ
167. 넓다 පළල්
168. 좁다 පටු
169. 세다 ශක්තිමත්
170. 약하다 දුර්වල
Elements
Text
This is bold and this is strong. This is italic and this is emphasized.
This is superscript text and this is subscript text.
This is underlined and this is code: for (;;) { ... }. Finally, this is a link.
Heading Level 2
Heading Level 3
Heading Level 4
Heading Level 5
Heading Level 6
Blockquote
Fringilla nisl. Donec accumsan interdum nisi, quis tincidunt felis sagittis eget tempus euismod. Vestibulum ante ipsum primis in faucibus vestibulum. Blandit adipiscing eu felis iaculis volutpat ac adipiscing accumsan faucibus. Vestibulum ante ipsum primis in faucibus lorem ipsum dolor sit amet nullam adipiscing eu felis.
Preformatted
i = 0;
while (!deck.isInOrder()) {
print 'Iteration ' + i;
deck.shuffle();
i++;
}
print 'It took ' + i + ' iterations to sort the deck.';
Lists
Unordered
- Dolor pulvinar etiam.
- Sagittis adipiscing.
- Felis enim feugiat.
Alternate
- Dolor pulvinar etiam.
- Sagittis adipiscing.
- Felis enim feugiat.
Ordered
- Dolor pulvinar etiam.
- Etiam vel felis viverra.
- Felis enim feugiat.
- Dolor pulvinar etiam.
- Etiam vel felis lorem.
- Felis enim et feugiat.
Icons
Actions
Table
Default
| Name |
Description |
Price |
| Item One |
Ante turpis integer aliquet porttitor. |
29.99 |
| Item Two |
Vis ac commodo adipiscing arcu aliquet. |
19.99 |
| Item Three |
Morbi faucibus arcu accumsan lorem. |
29.99 |
| Item Four |
Vitae integer tempus condimentum. |
19.99 |
| Item Five |
Ante turpis integer aliquet porttitor. |
29.99 |
|
100.00 |
Alternate
| Name |
Description |
Price |
| Item One |
Ante turpis integer aliquet porttitor. |
29.99 |
| Item Two |
Vis ac commodo adipiscing arcu aliquet. |
19.99 |
| Item Three |
Morbi faucibus arcu accumsan lorem. |
29.99 |
| Item Four |
Vitae integer tempus condimentum. |
19.99 |
| Item Five |
Ante turpis integer aliquet porttitor. |
29.99 |
|
100.00 |