SMART LIFE
SMART LIFE
SMART LIFE
SMART LIFE
SMART LIFE

වේලාව 시간

වේලාව දැක්වීමේදී පැය ගනන ප්‍රකාශ කිරීමට කොරියානු ඉලක්කම් භාවිතා කරන අතර විනාඩි ගනන ප්‍රකාශ කිරීමට චීන ඉලක්කම් භාවිතා කරනු ලබයි. සාමාන්‍යයෙන් ඔරලෝසුවේ පැය 12 ක වේලාව භාවිතා කරන අතර පෙරවරු 오전 ඕජොන් ලෙසත් පස්වරු 오후 ඕහු ලෙසත් භාවිතා කෙරේ. පැය ගනන 시 (සි) ලෙසත් විනාඩි 분 (පුන්) ලෙසත් භාවිතා කෙරේ.
  • පෙරවරු 10
    오전 열시
    ඕජොන් යොල්සි

  • පස්වරු 05
    오후 다섯시
    ඕහු තසොත්සි

  • පෙරවරු 10.05
    오전 열시 오분
    ඕජොන් යොල්සි ඕ පුන්

  • පස්වරු 05.50
    오후 다섯시 오십분
    ඕහු තසොත්සි ඕසිප් පුන්

සතියේ දින 07

요일 ⇨ යොඉල් ⇨ දිනය


일요일 ⇨ ඉර්යොඉල් ⇨ ඉරිදා

월요일 ⇨ වොර්යොඉල් ⇨ සඳුදා

화요일 ⇨ හ්වායොඉල් ⇨ අඟහරුවාදා

수요일 ⇨ සුයොඉල් ⇨ බදාදා

목요일 ⇨ මොග්යොඉල් ⇨ බ්‍රහස්පතින්දා

금요일 ⇨ කම්යොඉල් ⇨ සිකුරාදා

토요잉 ⇨ ථොයොඉල් ⇨ සෙනසුරාදා


  • 어제 ⇨ ඊයේ
  • 오늘 ⇨ අද
  • 내일 ⇨ හෙට
  • 날, 하루, 일 ⇨ දවස
  • 매일, 날마다 ⇨ දිනපතා
  • 주 ⇨ සතිය
  • 주말 ⇨ සති අන්තය
  • 주중 ⇨ සතියේ දින
  • 지난 주 ⇨ පසුගිය සතිය
  • 이번 주 ⇨ මේ සතිය
  • 다음 주 ⇨ ලබන සතිය
  • 매주, 주마다 ⇨ සති පතා
  • 달 ⇨ මාසය
  • 지난 달 ⇨ පසුගිය මාසය
  • 이번 달 ⇨ මේ මාසය
  • 다음 달 ⇨ ලබන මාසය
  • 매달, 달마다 ⇨ මාස් පතා
  • 년 ⇨ වසර
  • 작년 ⇨ පසුගිය වසර
  • 올해 ⇨ මේ වසර
  • 내년 ⇨ ලබන වසර

මාස 12

කොරියානු භාෂාවේදී මාස ගනනය කිරීමේදී චීන ඉලක්කම් ක්‍රමය පමණක් භාවිතා කරනු ලබයි.
මාස ගනන් කිරීමේ ඒකකය 월 වොල් ලෙස හැඳින්වේ.

මාසය ⇨ වොල් ⇨ 월


​일월 ⇨ ඉර්වොල් ⇨ පලවෙනි මාසය

​이월 ⇨ ඉවොල් ⇨ දෙවන මාසය

​삼월 ⇨ සම්වොල් ⇨ තුන්වන මාසය

​사월 ⇨ සාවොල් ⇨ හතරවන මාසය

​오월 ⇨ ඕවොල් ⇨ පස්වන මාසය

유월 ⇨ යුවොල් ⇨ හයවන මාසය

​칠월 ⇨ ඡිල්වොල් ⇨ හත්වන මාසය

​팔월 ⇨ ඵර්වොල් ⇨ අටවන මාසය

​구월 ⇨ කුවොල් ⇨ නවවන මාසය

시월 ⇨ සිවොල් ⇨ දසවන මාසය

​십일월 ⇨ සිබිර්වොල් ⇨ එකොළොස් වන මාසය

​십이월 ⇨ සිබිවොල් ⇨ දොලොස් වන මාසය



    වසර

    කොරියානු භාෂාවේදී වසර ගනන් කිරීම සඳහා චීන ඉලක්කම් ක්‍රමය පමණක් භාවිතා කරනු ලබයි.
    වර්ශයක් බව හැඟවීමට සංඛ්‍යාව අගට 년(න්යොන්) යන්න යොදනු ලැබේ.
    • 2000 년
      이천 년
      ඉචොන් න්යොන්

    • 2008 년
      이천팔 년
      ඉචොන්ඵල් න්යොන්

    • 2012 년
      이천십이 년
      ඉචොන්සිබි න්යොන්

    • 2020 년
      이천이십 년
      ඉචොන්ඉසිප් න්යොන්

මාසයේ දින 31

කොරියානු භාෂාවේදී මාසයක ඇති දින ගනන් කිරීමට චීන ඉලක්කම් ක්‍රමය පමණක් භාවිතා කරනු ලබයි.
මාස ගනනය කිරීමේ ඒකකය 일 ඉල් ලෙස හැඳින්වේ.
මෙහිදී එකේ සිට තිස් එක දක්වා චීන ඉලක්කම් වල අගට 일 යන කොටස එකතු කොට දවස නිර්මාණය කරගනී

මාසය 일


01.일일 ⇨ ඉරිල්

02.이일 ⇨ ඉ ඉල්

03.삼일 ⇨ සමිල්

04.사일 ⇨ සාඉල්

05.오일 ⇨ ඕඉල්

06.육일 ⇨ යුගිල්

07.칠일 ⇨ ඡිරිල්

08.팔일 ⇨ ඵරිල්

09.구일 ⇨ කුඉල්

10.십일 ⇨ සිබිල්

11.십이일 ⇨ සිබිඉල්

13.십삼일 ⇨ සිප්සමිල්

14.십사일 ⇨ සිප්සාඉල්

15.십오일 ⇨ සිබෝඉල්

16.십육일 ⇨ සිබ්යුගිල්

17.십칠일 ⇨ සිප්ඡිරිල්

18.십팔일 ⇨ සිප්ඵරිල්

19.십구일 ⇨ සිප්කුඉල්

20.이십일 ⇨ ඉසිබිල්

21.이십일일 ⇨ ඉසිබිරිල්

22.이십이일 ⇨ ඉසිබිඉල්

23.이십삼일 ⇨ ඉසිප්සමිල්

24.이십사일 ⇨ ඉසිප්සාඉල්

25.이십오일 ⇨ ඉසිබෝඉල්

26.이십육일 ⇨ ඉසිබ්යුගිල්

27.이십칠일 ⇨ ඉසිප්ඡිරිල්

28.이십팔일 ⇨ ඉසිප්ඵරිල්

29.이십구일 ⇨ ඉසිප්කුඉල්

30.삼십일 ⇨ සම්සිබිල්

31.삼십일일 ⇨ සම්සිබිරිල්

කාලගුණය 닐씨

කොරියාවේ සෘතු හතරක් පවතී.

    01. ශීත කාලය ⇨ 겨울
  • දෙසැම්බර්
  • ජනවාරි
  • පෙබරවාරි
      02. වසන්ත කාලය ⇨ 봄
    • මාර්තු
    • අප්‍රේල්
    • මැයි
      03. ගිම්හාන කාලය ⇨ 여름
    • ජුනි
    • ජූලි
    • අගෝස්තු
      04. සරත් කාලය ⇨ 가을
    • සැප්තැම්බර්
    • ඔක්තොම්බර්
    • නොවැම්බර්

    දිශාවන්

    දිශා  위차

    1. 앞   ⇨    ඉදිරිය

    2.옆    ⇨   පැත්ත 

    3. 뒤    ⇨   පිටුපස 

    4. 위   ⇨    උඩ 

    5. 밑   ⇨    යට 

    6. 아래    ⇨   යට

    7.바닥    ⇨    බිම

    8.근저   ⇨    අසල 

    9. 속에    ⇨   ඇතුල 

    10. 사이    ⇨   අතර 

    11. 가운데    ⇨   මැද 

    12. 왼쪽    ⇨   වම් පැත්ත 

    13. 오른쪽    ⇨   දකුණු පැත්ත 

    14. 양쪽    ⇨   දෙපැත්ත 

    15.북쪽    ⇨   උතුර 

    16.남쪽    ⇨   දකුණ 

    17.동쪽    ⇨   නැගෙනහිර 

    18.서쪽    ⇨   බටහිර 

    19.안   ⇨    ඇතුල 

    20.밖    ⇨   පිටත 

    21.북동쪽   ⇨    ඊසාන 

    22.남동쪽    ⇨   ගිණිකොණ 

    23.남서쏙   ⇨    නිරිත 

    24.북서쪽   ⇨   වයඹ

    Elements

    Text

    This is bold and this is strong. This is italic and this is emphasized. This is superscript text and this is subscript text. This is underlined and this is code: for (;;) { ... }. Finally, this is a link.


    Heading Level 2

    Heading Level 3

    Heading Level 4

    Heading Level 5
    Heading Level 6

    Blockquote

    Fringilla nisl. Donec accumsan interdum nisi, quis tincidunt felis sagittis eget tempus euismod. Vestibulum ante ipsum primis in faucibus vestibulum. Blandit adipiscing eu felis iaculis volutpat ac adipiscing accumsan faucibus. Vestibulum ante ipsum primis in faucibus lorem ipsum dolor sit amet nullam adipiscing eu felis.

    Preformatted

    i = 0;
    
    while (!deck.isInOrder()) {
        print 'Iteration ' + i;
        deck.shuffle();
        i++;
    }
    
    print 'It took ' + i + ' iterations to sort the deck.';

    Lists

    Unordered

    • Dolor pulvinar etiam.
    • Sagittis adipiscing.
    • Felis enim feugiat.

    Alternate

    • Dolor pulvinar etiam.
    • Sagittis adipiscing.
    • Felis enim feugiat.

    Ordered

    1. Dolor pulvinar etiam.
    2. Etiam vel felis viverra.
    3. Felis enim feugiat.
    4. Dolor pulvinar etiam.
    5. Etiam vel felis lorem.
    6. Felis enim et feugiat.

    Icons

    Actions

    Table

    Default

    Name Description Price
    Item One Ante turpis integer aliquet porttitor. 29.99
    Item Two Vis ac commodo adipiscing arcu aliquet. 19.99
    Item Three Morbi faucibus arcu accumsan lorem. 29.99
    Item Four Vitae integer tempus condimentum. 19.99
    Item Five Ante turpis integer aliquet porttitor. 29.99
    100.00

    Alternate

    Name Description Price
    Item One Ante turpis integer aliquet porttitor. 29.99
    Item Two Vis ac commodo adipiscing arcu aliquet. 19.99
    Item Three Morbi faucibus arcu accumsan lorem. 29.99
    Item Four Vitae integer tempus condimentum. 19.99
    Item Five Ante turpis integer aliquet porttitor. 29.99
    100.00

    Buttons

    • Disabled
    • Disabled

    Form