SMART LIFE
SMART LIFE
SMART LIFE
SMART LIFE
SMART LIFE

මූලික රීති

  • ස්වර අකුරු තනිව ලියනු නොලැබේ
    • එනම් ස්වරයක් සෑම විටම ස්වර ශබ්දයෙන් පමණක් ලියන විට ㅇ (බිංදුව) ව්‍යංජනය සමග ලිවිය යුතුය.
      아 ✅
      ㅏ ❌
      오 ✅
      ㅗ ❌
  • ස්වරයක් පිල්ලම් ලෙස භාවිතයේදී ව්‍යංජනයක් සමග ලිවිය යුතුය.
    • එවිට ස්වරයේ ඇති ㅇ (බිංදුව) ඉවත්කොට එම ㅇ (බින්දුව) තිබූ ස්ථානයට ව්‍යංජන අකුර එකතු කරනු ලබයි.
      ㄱ + 이 ⇨ 기
      ㄱ + 애 ⇨ 개
      ㄱ + 와 ⇨ 과
      ㄱ + 외 ⇨ 괴
  • කිසිවිටක වචනයක් ලිවීමේදී උඩපේළියේ ව්‍යංජනයක් තනිව ලියනු නොලැබේ
    • එනම් සෑම විටම උඩ පේළිය ව්‍යංජනය කුමන හෝ ස්වරයක් සමඟ සම්බන්ධ විය යුතුය.
      반친구 ✅
      칠판 ✅
      책 ✅
  • වෙනස් ව්‍යංජන දෙකක් හල් වූ විට ව්‍යංජන හෝඩියේ පිළිවෙල අනුව උච්චාරණය කරයි
    • අක්ෂර දෙකක් හල්වූ විට කොරියානු හෝඩියේ ව්‍යංජන වල ඇති අක්ෂර පිළිවෙල බලා ඒ අනුව මුලින් ඇති අක්‍ෂරය උච්චාරණය කරනු ලබයි.
      읽 ⇨ ඉක්
      많 ⇨ මන්
      값 ⇨ කප්
      싫 ⇨ සිල්
  • හල් අක්ෂරයකට පසුව හෝ හල් අක්ෂර දෙකකට පසුව ස්වර අක්ෂරයක් යෙදුනු විට එම හල් අක්ෂරය පසුව යෙදුන ස්වරය සමඟ සන්ධි වී උච්චාරණය වේ
    • සන්ධි වීමේදී ㄱ/ග , ㄷ/ද , ㅂ/බ , ㅈ/ජ, ㄹ/ර ලෙස ඒවාහි දෙවන ශබ්දයෙන් උච්චාරණය වේ
      막어 ⇨ 거 ⇨ මොගො
      හල් අක්ෂර දෙකකට පසු ස්වරයක් යෙදුන විට දෙවන හල් අක්ෂරය සමග සන්ධිවේ.
      값이 ⇨ 시 ⇨ කප්සි
  • හල් කිරීමකට පසුව ස්වරයක් සමග යෙදෙන ㅎ (හ) අක්ෂරය උච්චාරණය නොවී එහි ස්වරයේ ශබ්දය සමග හල් අක්ෂරය සන්ධි වී උච්චාරණය වේ.
    • සන්ධි වීමේදී ㄱ (ක)අකුර ㅋ (ඛ)ලෙසත්, ㄷ (ත) අකුර ㅌ (ථ) ලෙසත්, ㅂ (ප) අකුර ㅍ (ඵ) ලෙසත්, ㅈ (ච) අකුර ㅊ (ඡ) ලෙසත්, ㄹ (ල) අකුර ㄹ (ර) ලෙසත්, ㅅ (ස) අකුර ㄷ (ත) ලෙසත් සන්ධි වේ.
      축하 ⇨ චුඛා
      대답하다 ⇨ තෙදඵාදා
      간호사 ⇨ කනෝසා

  • ද්විත්ව හල් කිරීමකදී යෙදෙන ㅎ (හ) හල් කිරීම උච්චාරණය නොවී අනෙක් හල් අකුර පසුව යෙදෙන ස්වරය සමග සන්ධි වී උච්චාරණය වේ.
    • 많이 ⇨ මනි

    ස්වර 21 모음

    ව්‍යංජන 19

    සංයුක්ත ස්වර නිර්මාණය

    පිල්ලම් භාවිතය

    වචන නිර්මාණය කිරීම

    අක්ෂර උච්චාරණය

    හල් කිරීම

    භාෂා සමානකම්

    සිංහල භාෂාව හා කොරියානු භාෂාව අතර ඇති ප්‍රධාන සමානකම්

    භාෂා අසමානකම්

    සිංහල භාෂාව හා කොරියානු භාෂාව අතර ඇති ප්‍රධාන අසමානකම්

    Elements

    Text

    This is bold and this is strong. This is italic and this is emphasized. This is superscript text and this is subscript text. This is underlined and this is code: for (;;) { ... }. Finally, this is a link.


    Heading Level 2

    Heading Level 3

    Heading Level 4

    Heading Level 5
    Heading Level 6

    Blockquote

    Fringilla nisl. Donec accumsan interdum nisi, quis tincidunt felis sagittis eget tempus euismod. Vestibulum ante ipsum primis in faucibus vestibulum. Blandit adipiscing eu felis iaculis volutpat ac adipiscing accumsan faucibus. Vestibulum ante ipsum primis in faucibus lorem ipsum dolor sit amet nullam adipiscing eu felis.

    Preformatted

    i = 0;
    
    while (!deck.isInOrder()) {
        print 'Iteration ' + i;
        deck.shuffle();
        i++;
    }
    
    print 'It took ' + i + ' iterations to sort the deck.';

    Lists

    Unordered

    • Dolor pulvinar etiam.
    • Sagittis adipiscing.
    • Felis enim feugiat.

    Alternate

    • Dolor pulvinar etiam.
    • Sagittis adipiscing.
    • Felis enim feugiat.

    Ordered

    1. Dolor pulvinar etiam.
    2. Etiam vel felis viverra.
    3. Felis enim feugiat.
    4. Dolor pulvinar etiam.
    5. Etiam vel felis lorem.
    6. Felis enim et feugiat.

    Icons

    Actions

    Table

    Default

    Name Description Price
    Item One Ante turpis integer aliquet porttitor. 29.99
    Item Two Vis ac commodo adipiscing arcu aliquet. 19.99
    Item Three Morbi faucibus arcu accumsan lorem. 29.99
    Item Four Vitae integer tempus condimentum. 19.99
    Item Five Ante turpis integer aliquet porttitor. 29.99
    100.00

    Alternate

    Name Description Price
    Item One Ante turpis integer aliquet porttitor. 29.99
    Item Two Vis ac commodo adipiscing arcu aliquet. 19.99
    Item Three Morbi faucibus arcu accumsan lorem. 29.99
    Item Four Vitae integer tempus condimentum. 19.99
    Item Five Ante turpis integer aliquet porttitor. 29.99
    100.00

    Buttons

    • Disabled
    • Disabled

    Form