මූලික රීති
- එනම් ස්වරයක් සෑම විටම ස්වර ශබ්දයෙන් පමණක් ලියන විට ㅇ (බිංදුව) ව්‍යංජනය සමග ලිවිය යුතුය.
-
아 ✅
ㅏ ❌
오 ✅
ㅗ ❌
- එවිට ස්වරයේ ඇති ㅇ (බිංදුව) ඉවත්කොට එම ㅇ (බින්දුව) තිබූ ස්ථානයට ව්‍යංජන අකුර එකතු කරනු ලබයි.
-
ㄱ + 이 ⇨ 기
ㄱ + 애 ⇨ 개
ㄱ + 와 ⇨ 과
ㄱ + 외 ⇨ 괴
- එනම් සෑම විටම උඩ පේළිය ව්‍යංජනය කුමන හෝ ස්වරයක් සමඟ සම්බන්ධ විය යුතුය.
-
반친구 ✅
칠판 ✅
책 ✅
- අක්ෂර දෙකක් හල්වූ විට කොරියානු හෝඩියේ ව්‍යංජන වල ඇති අක්ෂර පිළිවෙල බලා ඒ අනුව මුලින් ඇති අක්ෂරය උච්චාරණය කරනු ලබයි.
-
읽 ⇨ ඉක්
많 ⇨ මන්
값 ⇨ කප්
싫 ⇨ සිල්
- සන්ධි වීමේදී ㄱ/ග , ㄷ/ද , ㅂ/බ , ㅈ/ජ, ㄹ/ර ලෙස ඒවාහි දෙවන ශබ්දයෙන් උච්චාරණය වේ
- 막어 ⇨ 거 ⇨ මොගො
- හල් අක්ෂර දෙකකට පසු ස්වරයක් යෙදුන විට දෙවන හල් අක්ෂරය සමග සන්ධිවේ.
- 값이 ⇨ 시 ⇨ කප්සි
- සන්ධි වීමේදී ㄱ (ක)අකුර ㅋ (ඛ)ලෙසත්, ㄷ (ත) අකුර ㅌ (ථ) ලෙසත්, ㅂ (ප) අකුර ㅍ (ඵ) ලෙසත්, ㅈ (ච) අකුර ㅊ (ඡ) ලෙසත්, ㄹ (ල) අකුර ㄹ (ර) ලෙසත්, ㅅ (ස) අකුර ㄷ (ත) ලෙසත් සන්ධි වේ.
- 축하 ⇨ චුඛා
대답하다 ⇨ තෙදඵාදා
간호사 ⇨ කනෝසා
- 많이 ⇨ මනි