SMART LIFE
SMART LIFE
SMART LIFE
SMART LIFE
SMART LIFE
භාෂාව හැඳින්වීම
ලෝක භාශා පවුල් වලින් කොරියානු භාශාව අයත් වනුයේ අල්තායි භාශා පවුලටවේ.
සිංහල භාශාව ඉන්දු යුරෝපීය භාශා පවුලට අයත්වේ.
කොරියානු භාෂාව 1443 දී සෙජෝං රජු විසින් චීන භාෂාව ආභාශ කරගනිමින් නිර්මාණය කරන ලදී.
කොරියානු භාෂාව හන්ගුක් ඕ / හන්ගුක් මල් යන නම් වලින් හදුන්වයි.
කොරියානු භාෂාවේ හෝඩිය "හන්ගල්" නමින් හදුන්වයි.
කොරියන් අක්ෂර මාලාව අක්ෂර 40 කින් සමන්විත වේ.
ස්වර 21 ක් හා ව්‍යංජන 19 ක් ලෙස වෙන් කරයි.
කොරියානු හෝඩියේ ස්වර "මෝඅම්" 모음 නමින්ද ව්‍යංජන "චාඅම්" 자음 නමින්ද හැදින්වේ.
ව්‍යංජන හා ස්වර වචනයක තනිව ලිවීම සිදුනොකරයි.
ස්වරයක් හා ව්‍යංජනයක් එකතු වීමෙන් අක්ෂරයක් නිර්මාණය වේ.
මෙම අක්ෂර "කල්චා" නමින් හැදින්වේ.
ස්වර 21 모음
කොරියන් අක්ෂර මාලාවේ ස්වර කොටසේ මූලික ස්වර 10 ක් හා සංයුක්ත ස්වර 11 ඇත.
මූලික ස්වර 10
아 ⇨ ආ
야 ⇨ යා
어 ⇨ ඔ
여 ⇨ යො
오 ⇨ ඕ
요 ⇨ යෝ
우 ⇨ උ
유 ⇨ යු
으 ⇨ අ
이 ⇨ ඉ
සංයුක්ත ස්වර 11
애 ⇨ එ
얘 ⇨ යෙ
에 ⇨ ඒ
예 ⇨ යේ
와 ⇨ වා
외 ⇨ වෙ
왜 ⇨ වෙ
위 ⇨ වි
워 ⇨ වො
웨 ⇨ වේ
의 ⇨ අඉ
ව්‍යංජන 19
ව්‍යංජන 19 ත් කොටස් දෙකකට බෙදිය හැක. මූලික ව්‍යංජන 14 ක් හා සංයුක්ත ව්‍යංජන 05ක් ලෙස දැක්විය හැ.
මූලික ව්‍යංජන 14
ㄱ ⇨ ක / ග
ㄴ ⇨ න
ㄷ ⇨ ත / ද
ㄹ ⇨ ල / ර
ㅁ ⇨ ම
ㅂ ⇨ ප / බ
ㅅ ⇨ ස
ㅇ ⇨ ㅇ
ㅈ ⇨ ච / ජ
ㅊ ⇨ ඡ
ㅋ ⇨ ඛ
ㅌ ⇨ ථ
ㅍ ⇨ ඵ
ㅎ ⇨
සංයුක්ත ව්‍යංජන 05
ㄲ ⇨ ක්ක
ㄸ ⇨ ත්ත
ㅃ ⇨ ප්ප
ㅆ ⇨ ස්ස
ㅉ ⇨ ච්ච
සංයුක්ත ස්වර නිර්මාණය
සංයුක්ත ස්වර නිර්මාණය වී ඇත්තේ මූලික ස්වර දෙකක් හෝ තුනක් එකතු වීමෙනි.
애 ⇨ ㅏ + ㅣ ► එ
얘 ⇨ ㅑ + ㅣ ► යෙ
에 ⇨ ㅓ + ㅣ ► ඒ
예 ⇨ ㅕ + ㅣ ► යේ
와 ⇨ ㅗ + ㅏ ► වා
외 ⇨ ㅗ + ㅣ ► වෙ
왜 ⇨ ㅗ + ㅏ + ㅣ ► වෙ
위 ⇨ ㅜ + ㅣ ► වි
워 ⇨ ㅜ + ㅓ ► වො
웨 ⇨ ㅜ + ㅓ +ㅣ ► වේ
의 ⇨ ㅡ + ㅣ ► අඉ
පිල්ලම් භාවිතය
සිංහල භාශාවේදී පිල්ලම් සඳහා වෙනම සංකේත තිබුනත් කොරියානු භාශාවේදී එලෙස වෙනම සංකේත නොමැත.
කොරියානුවන් ස්වර 21 හි වූ බිංදුව සංකේතය ඉවත්කොට පිල්ලම් ලෙස භාවිතා කරයි.
පිල්ලම් එකතු කරනුයේ ව්‍යංජන අකුරු වලට වේ. එහිදී සිදුවනුයේ ස්වර අකුරෙහි ඇති බිංදුව ඉවත්කොට එම බිංදුව තිබූ ස්තානයට අදාල ව්‍යංජන අකුර එකතු කිරීමයි.
ㄱ + 이 = 기
වචන නිර්මාණය කිරීම
කොරියන් භාෂාවේ වචන නිර්මාණය වීම කිහිප ආකාරයකින් සිදුවේ.
➡️ ස්වර ⇨ 아 , 오
➡️ ව්‍යංජන + ස්වර ⇨ 가 , 고
➡️ ස්වර + ව්‍යංජන ⇨ 안 , 운
➡️ ව්‍යංජන + ස්වර + ව්‍යංජන ⇨ 강 , 곰
🖍️ කොරියන් භාෂාවේ වචන උච්චාරණයේදී ස්වරය ඉදිරියේ ඇති ං(ං) අං යන්නෙහි ශබ්ධයක් නොමැත .
🖍️ අක්ෂර තිරස්ව හෝ සිරස්ව සම්බන්ද වී අක්ෂර වින්‍යාසය නිර්මාණය වී ඇත .
🖍️ ㅏ, ㅑ, ㅓ, ㅕ, ㅣ, ㅐ, ㅒ, ㅔ, ㅖ යන ස්වර වලට වම් පැත්තෙන් ව්‍යංජන සම්බන්ධ වේ.
🖍️ ㅗ, ㅛ, ㅜ, ㅠ, ㅡ යන ස්වර වලට ඉහළින් ව්‍යංජන සම්බන්ද වේ.
අක්ෂර උච්චාරණය
ㄱ ⇨ ක්/ග්
가 ⇨ කා
갸 ⇨ ක්යා
거 ⇨ කො
겨 ⇨ ක්යො
고 ⇨ කෝ
교 ⇨ ක්යෝ
구 ⇨ කු
규 ⇨ ක්යු
그 ⇨ ක
기 ⇨ කි
ㄴ ⇨ න්
• 나 ⇨ නා
• 냐 ⇨ න්යා
• 너 ⇨ නො
• 녀 ⇨ න්යො
• 노 ⇨ නො
• 뇨 ⇨ න්යෝ
• 누 ⇨ නු
• 뉴 ⇨ න්‍යු
• 느 ⇨ න
• 니 ⇨ නි
ㄷ ⇨ ත්/ද
• 다 ⇨ තා
• 댜 ⇨ ත්‍යා
• 더 ⇨ තො
• 뎌 ⇨ ත්යො
• 도 ⇨ තො
• 됴 ⇨ ත්යො
• 두 ⇨ තු
• 듀 ⇨ ත්යු
• 드 ⇨ ත
• 디 ⇨ ති
ㄹ ⇨ ල්/ර්
• 라 ⇨ ලා
• 랴 ⇨ ල්යා
• 러 ⇨ ලො
• 려 ⇨ ල්යො
• 로 ⇨ ලො
• 료 ⇨ ල්යො
• 루 ⇨ ලු
• 류 ⇨ ල්‍යු
• 르 ⇨ ල
• 리 ⇨ ලි
ㅁ ⇨ ම්/බ්
• 마 ⇨ මා
• 먀 ⇨ ම්යා
• 머 ⇨ මො
• 며 ⇨ ම්යො
• 모 ⇨ මො
• 묘 ⇨ ම්යො
• 무 ⇨ මු
• 뮤 ⇨ ම්‍යු
• 므 ⇨ ම
• 미 ⇨ මි
ㅂ ⇨ ප්
• 바 ⇨ පා
• 뱌 ⇨ ප්යා
• 버 ⇨ පො
• 벼 ⇨ ප්යො
• 보 ⇨ පො
• 뵤 ⇨ ප්යො
• 부 ⇨ පු
• 뷰 ⇨ ප්යු
• 브 ⇨ ප
• 비 ⇨ පි
ㅅ ⇨ ස්
• 사 ⇨ සා
• 샤 ⇨ ස්‍යා
• 서 ⇨ සො
• 셔 ⇨ ස්‍යො
• 소 ⇨ සො
• 쇼 ⇨ ස්‍යො
• 수 ⇨ සු
• 슈 ⇨ ස්යු
• 스 ⇨ ස
• 시 ⇨ සි
ㅇ ⇨ අං
• 아 ⇨ ආ
• 야 ⇨ යා
• 어 ⇨ ඔ
• 여 ⇨ යො
• 오 ⇨ ඔ
• 요 ⇨ යො
• 우 ⇨ උ
• 유 ⇨ යූ
• 으 ⇨ අ
• 이 ⇨ ඉ
ㅈ ⇨ ච්/ජ්
• 자 ⇨ චා
• 쟈 ⇨ ච්යා
• 저 ⇨ චො
• 져 ⇨ ච්යො
• 조 ⇨ චො
• 죠 ⇨ ච්යො
• 주 ⇨ චු
• 쥬 ⇨ ච්‍යු
• 즈 ⇨ ච
• 지 ⇨ චි
ㅊ ⇨ ඡ්
• 차 ⇨ ඡා
• 챠 ⇨ ඡ්යා
• 처 ⇨ ඡො
• 쳐 ⇨ ඡ්යෝ
• 초 ⇨ ඡෝ
• 쵸 ⇨ ඡ්යෝ
• 추 ⇨ ඡු
• 츄 ⇨ ඡ්‍යු
• 츠 ⇨ ඡ
• 치 ⇨ ඡි
ㅋ ⇨ ඛ්
• 카 ⇨ ඛා
• 캬 ⇨ ඛ්යා
• 커 ⇨ ඛො
• 켜 ⇨ ඛ්යො
• 코 ⇨ ඛො
• 쿄 ⇨ ඛ්යො
• 쿠 ⇨ ඛු
• 큐 ⇨ ඛ්‍යු
• 크 ⇨ ඛ
• 키 ⇨ ඛි
ㅌ ⇨ ථ්
• 타 ⇨ ථා
• 탸 ⇨ ථ්යා
• 터 ⇨ ථො
• 텨 ⇨ ථ්යො
• 토 ⇨ ථො
• 툐 ⇨ ථේයා
• 투 ⇨ ථු
• 튜 ⇨ ථ්යු
• 트 ⇨ ථ
• 티 ⇨ ථි
ㅍ ⇨ ඵ්
• 파 ⇨ ඵා
• 퍄 ⇨ ඵ්යා
• 퍼 ⇨ ඵො
• 펴 ⇨ ඵ්යො
• 포 ⇨ ඵො
• 표 ⇨ ඵ්යො
• 푸 ⇨ ඵු
• 퓨 ⇨ ඵ්යු
• 프 ⇨ ඵ
• 피 ⇨ ඵි
ㅎ ⇨ හ්
• 하 ⇨ හා
• 햐 ⇨ හ්යා
• 허 ⇨ හො
• 혀 ⇨ හ්යො
• 호 ⇨ හො
• 효 ⇨ හ්යො
• 후 ⇨ හු
• 휴 ⇨ හ්යු
• 흐 ⇨ හ
• 히 ⇨ හි
සංයුක්ත ව්‍යංජන සමඟ මුලික ස්වර
ㄲ ⇨ ක්ක්
• 까 ⇨ ක්කා
• 꺄 ⇨ ක්ක්යා
• 꺼 ⇨ ක්කො
• 껴 ⇨ ක්ක්යො
• 꼬 ⇨ ක්කෝ
• 꾜 ⇨ ක්ක්යෝ
• 꾸 ⇨ ක්කු
• 뀨 ⇨ ක්ක්යු
• 끄 ⇨ ක්ක
• 끼 ⇨ ක්කී
ㄸ ⇨ ත්ත්
• 따 ⇨ ත්තා
• 땨 ⇨ ත්ත්යා
• 떠 ⇨ ත්තො
• 뗘 ⇨ ත්ත්යො
• 또 ⇨ ත්තෝ
• 뚀 ⇨ ත්ත්යෝ
• 뚜 ⇨ ත්තු
• 뜌 ⇨ ත්ත්යු
• 뜨 ⇨ ත්ත
• 띠 ⇨ ත්තී
ㅃ ⇨ ප්ප්
• 빠 ⇨ ප්පා
• 뺘 ⇨ ප්ප්යා
• 뻐 ⇨ ප්පො
• 뼈 ⇨ ප්ප්යො
• 뽀 ⇨ ප්පෝ
• 뾰 ⇨ ප්ප්යෝ
• 뿌 ⇨ ප්පු
• 쀼 ⇨ ප්ප්යු
• 쁘 ⇨ ප්ප
• 삐 ⇨ ප්පී
ㅆ ⇨ ස්ස්
• 싸 ⇨ ස්සා
• 쌰 ⇨ ස්ස්‍යා
• 써 ⇨ ස්සො
• 쎠 ⇨ ස්ස්යො
• 쏘 ⇨ ස්සෝ
• 쑈 ⇨ ස්ස්යෝ
• 쑤 ⇨ ස්සු
• 쓔 ⇨ ස්ස්යු
• 쓰 ⇨ ස්ස
• 씨 ⇨ ස්සී
ㅉ ⇨ ච්ච්
• 짜 ⇨ ච්චා
• 쨔 ⇨ ච්ච්යා
• 쩌 ⇨ ච්චො
• 쪄 ⇨ ච්ච්යො
• 쪼 ⇨ ච්චෝ
• 쬬 ⇨ ච්ච්යෝ
• 쭈 ⇨ ච්චු
• 쮸 ⇨ ච්ච්යු
• 쯔 ⇨ ච්ච
• 찌 ⇨ ච්චී
හල් කිරීම
කොරියානු භාෂාවේ ව්‍යංජන අකුරු 19 යෙන් ㄸ, ㅃ, ㅉ යන අක්ෂර 3 හැර අනෙකුත් සියලුම ව්‍යංජන අක්ෂර හල් අකුරු ලෙස යෙදෙන අතර ප්‍රධාන අක්ෂර වලට පහළින් සම්බන්ද කරයි.
ㄱ,ㄴ,ㄷ,ㄹ,ㅁ,ㅂ,ㅇ,ㅋ,ㄲ,ㅌ,ㅅ,ㅆ,ㅈ,ㅊ,ㅎ,ㅍ, යන ව්‍යංජන අකුරු 16 හල් කිරීම සඳහා භාවිතා කරන නමුත් උච්චාරණයේදී සත් ආකාරයකට පමණක් භාවිතා කරයි.
අක්ෂර උච්චාරණය උදාහරණය
ㄱ,ㅋ,ㄲ, ⇨ ක්
⇨ 갈 갂 갘
ㄴ, ⇨ න්
⇨ 난
ㄷ,ㅌ,ㅅ,ㅆ,ㅈ,ㅊ,ㅎ, ⇨ ත්
⇨ 단 닽 닷 닸 닺 닻 닿
ㄹ, ⇨ ල්
⇨ 달
ㅁ, ⇨ ම්
⇨ 맘
ㅂ,ㅍ, ⇨ ප්
⇨ 밥 밥
ㅇ, ⇨ (අ)ං
⇨ 앙
භාෂා සමානකම්
සිංහල භාෂාව හා කොරියානු භාෂාව අතර ඇති ප්‍රධාන සමානකම්
පද ගැලපීම සමාන වේ
එනම් සිංහල පද ගැලපීම වන
කතෘ + කර්මය + අවසන් ක්‍රියාව යන ක්‍රමයට සමාන වේ.
මම + බත් + කනවා
나는 + 밥을 + 먹어요
තෛයිකාලික ක්‍රියාව පවතී එනම් අතීත, වර්තමාන අනාගත යන කාල තුනට අනුව ක්‍රියාපදය වෙනස් වේ.
භාෂා අසමානකම්
සිංහල භාෂාව හා කොරියානු භාෂාව අතර ඇති ප්‍රධාන අසමානකම්
ලිංගභේදයට අනුව අවසාන ක්‍රියාව නිර්මාණය නොවේ
නමුත් සිංහල භාශාවේ ලිංගභේදයට අනුව අවසන් ක්‍රියාව නිර්මාණය වේ.
ඒකවචන බහුවචන භේදයසිංහල භාශාවේ අවසන් ක්‍රියාව නිර්මාණයට ඒකවචන බහුවචන භේදය බලපෑවද කොරියානු බසේදී එසේ සිදු නොවේ
ප්‍රාණවාචී අප්‍රාණවාචී භේදයසිංහල භාශාවේ අවසන් ක්‍රියාව නිර්මාණයට ප්‍රාණවාචී අප්‍රාණවාචී භේදය බලපෑවද කොරියානු බසේදී එසේ සිදු නොවේ
ගෞරවනීය හා සාමාන්‍ය භාශාවකොරියානුවන් ගෞරවනීය හා සාමාන්‍ය භාශාව යන දෙයාකාරයට භාශාව හසුරවයි. සිංහල භාශාවේ එවැනි විශේෂත්වයක් නැත
කොරියානුවන් තමාට වඩා වයසින් වැඩි තමාට වඩා උසස් නිලතල දරන සහ ගරුකල යුත්තන්ට කතා කිරීමට ගෞරවනීය බස යොදාගනී.
එසේම තමාට වඩා වයසින් අඩු, සම වයස් යහළුවන් හා සතෙකු සම්බන්ධව නම් සාමාන්‍ය බස් වහර යොදා ගනී
කතෘ කර්ම පද වලට වෙන වෙනම ප්‍රත්‍යන් එකතුවේ
කතෘ පදයට 는 / 은 ප්‍රත්‍යන්ද කර්ම පදයට 를 / 을 ප්‍රත්‍යන්ද එකතු කරයි. සිංහල භාශාවේදී එසේ ප්‍රත්‍යන් එකතු කරනු නොලැබේ.
ගනන් කිරීමේදී පිටුපසින් වෙන වෙනම සංකේත එකතු වේ
월 - මාස (12) ගණින එකකය
번 - අංක ගණින එකකය
일 - දින ගණින එකකය
년 - අවුරැදු ගණින එකකය
주 - සති ගණින එකකය
වැනි ඒකක කොරියානු භාෂාවේදී ගනන් කිරීම් සඳහා යොදාගන්නා අතර සිංහල භාෂාවේදී එවැනි වෙන වෙනම සංකේත භාවිතා නොකරයි.
ඉලක්කම් රටා දෙකක් භාවිතා කිරීම
කොරියානු භාෂාවේදී ගනන් කිරීම් සඳහා කොරියානු ඉලක්කම් හා චීන ඉලක්කම් භාවිතා කරයි.
සමහර ඒවා කොරියානු ඉලක්කම් පමණක් ගනන් කිරීමට යොදාගනී.
උදාහරණය : පැය ගනන් කිරීම
සමහර ඒවා ගනන් කිරීමට චීන ඉලක්කම් පමණක් යොදාගනී.
උදාහරණය : මාස, දවස් ගනන් කිරීම
සමහර ඒවා ගනන් කිරීමට කොරියානු , චීන ඉලක්කම් වර්ග දෙකම යොදාගනී
උදාහරණය : වේලාව ගනන් කිරීම. පැය කොරියානු ඉලක්කම් වලින් ගනන් කරන අතර විනාඩි චීන ඉලක්කම් වලින් ගනනය කරනු ලබයි.
Elements
Text
This is bold and this is strong. This is italic and this is emphasized.
This is superscript text and this is subscript text.
This is underlined and this is code: for (;;) { ... }. Finally, this is a link.
Heading Level 2
Heading Level 3
Heading Level 4
Heading Level 5
Heading Level 6
Blockquote
Fringilla nisl. Donec accumsan interdum nisi, quis tincidunt felis sagittis eget tempus euismod. Vestibulum ante ipsum primis in faucibus vestibulum. Blandit adipiscing eu felis iaculis volutpat ac adipiscing accumsan faucibus. Vestibulum ante ipsum primis in faucibus lorem ipsum dolor sit amet nullam adipiscing eu felis.
Preformatted
i = 0;
while (!deck.isInOrder()) {
print 'Iteration ' + i;
deck.shuffle();
i++;
}
print 'It took ' + i + ' iterations to sort the deck.';
Lists
Unordered
- Dolor pulvinar etiam.
- Sagittis adipiscing.
- Felis enim feugiat.
Alternate
- Dolor pulvinar etiam.
- Sagittis adipiscing.
- Felis enim feugiat.
Ordered
- Dolor pulvinar etiam.
- Etiam vel felis viverra.
- Felis enim feugiat.
- Dolor pulvinar etiam.
- Etiam vel felis lorem.
- Felis enim et feugiat.
Icons
Actions
Table
Default
| Name |
Description |
Price |
| Item One |
Ante turpis integer aliquet porttitor. |
29.99 |
| Item Two |
Vis ac commodo adipiscing arcu aliquet. |
19.99 |
| Item Three |
Morbi faucibus arcu accumsan lorem. |
29.99 |
| Item Four |
Vitae integer tempus condimentum. |
19.99 |
| Item Five |
Ante turpis integer aliquet porttitor. |
29.99 |
|
100.00 |
Alternate
| Name |
Description |
Price |
| Item One |
Ante turpis integer aliquet porttitor. |
29.99 |
| Item Two |
Vis ac commodo adipiscing arcu aliquet. |
19.99 |
| Item Three |
Morbi faucibus arcu accumsan lorem. |
29.99 |
| Item Four |
Vitae integer tempus condimentum. |
19.99 |
| Item Five |
Ante turpis integer aliquet porttitor. |
29.99 |
|
100.00 |